If our love is wrong..(16) Final chapter ✨

1K 161 148
                                    

කැන් පීට් එක්ක වාහනේට නැගලා දෙන්නත් එක්කම පීට් ගෙ  ගෙදරට ගියා..යද්දි ගොඩක් රෑ වෙලා තිබ්බා..කැන් වොශ් එකක් දාගෙන ආවට පස්සේ පීටුත් වොශ් එකක් දාගෙන කාමරෙන් එලියට ආවා. පීට් එද්දි කැන් කලුවරේ බිම වාඩි වෙලා හිටියා..පීට් මුහුන පුරා හිනා වෙලා කැන් ලගින් බිම වාඩි වුනා..කැන් පීට් ගෙ ඔලුව අත ගෑවා..හැමදේම මේ විදියට විසදුනු එකට දෙන්නටම ගොඩක් සතුටු හිතුනා.

හැමදේම මේ විදියට විසදුනු එකට දෙන්නටම ගොඩක් සතුටු හිතුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

       (කැන්ගේ ආදරේ...❤️)

ඊලගට කැන් දෙපාරක් හිතන්නේ නැතිව පීට්ගේ උණුසුම් lips kiss කලා..

ඊලගට කැන් දෙපාරක් හිතන්නේ නැතිව පීට්ගේ උණුසුම් lips kiss කලා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

පීට් කැන් දිහා බලන් හිටියා..පීට් එයත් දෙපාරක් හිතන්නේ නැතිව කැන්ගේ කම්මුලට කිස් එකක් දුන්නේ ගොඩක් ආදරෙන්..මොකද දැන් ඒ දෙන්නගෙ ප්‍රශ්න ගොඩක් දුරට විසදිලා. දෙන්නටම ඕනී වුනේත් ඒකයි. පීට්ගෙ ගෙදර ,එකම කාමරේ , කලුවරේ වාඩි වෙලා ඒ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ එයාලගේ හීනේ ජීවත් වුනේ හරිම සතුටින්.

 පීට්ගෙ ගෙදර ,එකම කාමරේ , කලුවරේ වාඩි වෙලා ඒ දෙන්නා ඒ දෙන්නගේ ජිවිතේ එයාලගේ හීනේ ජීවත් වුනේ හරිම සතුටින්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
💎 𝗜𝗳 𝗼𝘂𝗿 𝗹𝗼𝘃𝗲 𝗶𝘀 𝘄𝗿𝗼𝗻𝗴 💎Where stories live. Discover now