𝕋𝕙𝕖 𝔻𝕖𝕡𝕒𝕥𝕦𝕣𝕖

199 37 14
                                        

@sesha's house

මන් ගං ඉවුරේ තිබුන bench එකක් උඩ වාඩි වෙලා හන් ගඟ දිහා බලන් හිටියේ කිසිම හැඟීමක් නැතුව. මන් මීට කලින් කලේ මොනවද, දැන් මේ කරන්නේ මොකක්ද මේ කිසිම දෙයක් ගැන කිසිම අදහසක් මට තිබුනේ නෑ. කිසිම හැඟීමක් නැතුව මන් දිගටම ඔහේ හන් ගඟ දිහා බලන් හිටියා. අඩුම තරමේ මට හිතාගන්න බෑ මන් මෙතනට ආවේ කොහොමද කියලවත්. මන් දන්නේ මේ වෙලාවේ මන් bench එකක්  උඩ වාඩි වෙලා හන් ගඟ දිහා බලන් ඉන්නවා කියන එක විතරයි.

 මන් දන්නේ මේ වෙලාවේ මන් bench එකක්  උඩ වාඩි වෙලා හන් ගඟ දිහා බලන් ඉන්නවා කියන එක විතරයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එක සැරේටම සීතල අත් දෙකකින් මගේ ඇස් වැහුවා. ඒත් මන් කලබල උනේ නෑ. මන් හිමීට ඒ අත් දෙක මගේ අත් වලින් අල්ලගත්තා. එතකොට ඒ අත් වල අයිතිකාරයා මගේ ඇස් වලින් අත් අහකට අරන් මගේ ඉස්සරහට ආවා. ඒ ආවේ වෙන කවුරුවත් නෙමෙයි, මගේ  seokjin oppa😍. මගේ දිහා බලලා ලස්සනට හිනා වෙලා එයා එයාගේ එක අතකින් මගේ කම්මුල හිමීට  පිරිමැද්දා. ඊට පස්සේ මගේ ඇස් දිහා කෙලින්ම බලලා හිමීට මගේ තොල් දිහාවට පහත් උනා.

ඒ වෙලාවේ Oppa හිටියේ හන් ගඟ තිබුන පැත්තට පිටු පාලා. ඒත් මට හොඳට හන් ගඟ පෙනුනා. නිකමට වගේ මගේ ඇස් ගියා හන් ගඟ දිහාවට. එක පාරටම කොහෙන්ද මන්දා ඇවිල්ලා pdnim ගඟ ළඟින් මතු උනා. නිකන් නෙමෙයි එයාගේ අතේ බාල්දියකුත් තිබුනා 😂. හරියට නිකන් අහසින් කඩන් පාත් උනා වගේ, කොහෙන් කොහොම මෙතනට කඩා පාත් උනාද මන්දා . සිකේ.......... මට kiss feeling එක නැත්තටම නැති වෙලා ගියා එයාව දැක්කට පස්සේ. oppa නන් හිටියේ full kiss scene එකේ. ඒ නිසා එයාට කවුරුවත් අපි දිහා බලන් ඉන්නවද කියලවත් ගානක් නෑ.

😑 ආයිශ් ...... මොන විකාරයක්ද මන්දා 🙄 මේ මනුස්සයටත් මේ වෙලේම බාල්දියකුත් උස්සගෙන මෙතනට එන්න ඕනි උනානේ. මෙන්න එක පාරටම pd uncle  හන් ගඟෙන් අර බාල්දියට වතුර එකක් ගත්තා. ඊට පස්ස ඒකත් උස්සගෙන " seok jinnieeeeeeee" කියලා මහ හයියෙන් කෑ ගහගෙන අපේ දිහාවට ආවා. ඒ සද්දෙට තමයි  oppa ඒ දිහාව බැලුවේ. අන්න එවෙලේ තමයි  oppa pdnim  ව දැක්කේ. pd ගේ වතුර පාරෙන් බේරෙන්න ඕනිවට  ඔප්පා මාව තල්ලු කලා. ඒත් ඒ වෙනකොටත් oppa පරක්කු වැඩියි. මන් වතුරත් නාගෙනමයි bench එකෙන් එහා පැත්තට වැටුනේ.

Random Love ✓Where stories live. Discover now