A̳s̳t̳e̳r̳i̳x̳ ̳a̳n̳d̳ ̳o̳b̳l̳i̳e̳x̳ ̳x̳x̳l̳ ̳g̳a̳m̳e̳s̳ ̳c̳o̳l̳l̳e̳c̳t̳i̳o̳n̳

4 0 0
                                    

කැලේ මැද ගමක් තියෙනවා - එහි පප්පලා රෑනක් ඉන්න්වා

ගමට පප්පාගම කියනවා - ඒ පප්පලා ජොලි වැඩ කරනවා....

අද අපි කතා කරන්න යන්නේ හැමෝම ආස කරන කාටූන් එකක් ආශ්‍රයෙන් ආපු සුපිරි ගේම් එකක් ගැන.ඒ තමා සූර පප්පා ගේම් එක😍.ගේම් එක ගැන කතා කරන්න කලින් කියන්න ඕනේ අපේ පේජ් එකට තාම ලයික් කරලා නැත්තම් අපේ පේජ් එකටත් ලයික් කරන්න😅.

හරි එහෙනම් අපි මේ ගේම් සෙට් එකේ විස්තර ටිකකින් ඉස්සල්ලාම පටන් ගමු.ඔයගොල්ලෝ බලනවා ඇති මන් මොකද මේ ගේම් සෙට් එකක් කියන්නේ කියලා.ඒ මේ ගේම් එකේ දැනට කොටස් තුනක් ඇවිල්ලා තියෙනවා.

🔹xxl 1

🔹xxl 2

🔹xxl 3 කියලා මේ ගේම් එකේ කොටස් තුන ඇවිල්ලා තියෙනවා.

හැබැයි අද අපි මේ පොස්ට් එකෙන් කතා කරන්න යන්නේ XXL 1,XXL 2 ගැන විතරයි.

🔴XXL 1

Minimum Requirements:-

🔹CPU : INTEL 2 GHz Dual Core

🔹RAM : 1 GB

🔹OS : Windows XP/Vista/7

🔹Direct X :9.0c

🔹SOUND CARD :DirectX Compatible

🔹HDD :Space 1 GB free

Recommended Requirements:-

🔹CPU:INTEL 2.4 GHz Dual Core

🔹RAM: 1.5 GB

🔹OS: Windows XP/Vista/7

🔹DIRECT X: 9.0c

🔹SOUND CARD:DirectX Compatible

🔹HDD:1 GB free

මුලින්ම අපි සූර පප්පා පළවෙනි ගේම් එක ගැන කතා කරලා ඉමු.මේ ගේම් එක රිලීස් කරේ 2004 දී.ඒ නිසා මේකෙන් ලොකුවට graphics නෑ ඒත් අව්ලක්ම නෑ.එතොකට මේක ඩිවොලොප් කරන්නේ Étranges Libellules වගේම මේක පබ්ලිශ් කරන්නේ Atari Europe.තව කිව්වොත් මේක අයිති වෙන්නේ action - adventure ගණයටයි.එතොකට මේක single-player ගණයටත් අයත් වේ.

මේ ගේම් එකේදී අපිට characters දෙකකින් ගේම් එක ප්ලේ කරන්න පුලුවන්.

1.Asterix (සූර පප්පා )

2.obliex (ජිම් පප්පා )

මීට අමතරව අපිට තව චූටි කුකුත් පාලනය කරන්න පුලුවන්.ඒ කිව්වේ අපිට එයාගෙන් ගේම් එක ගහන්න බෑ.හැබැයි අපිට ඕනේම වෙලාවක එයාගෙන් රෝමන් කාරයන්ව අඩපණ කරන්න පුලුවන්😉.

VIDEO GAMINGWhere stories live. Discover now