Intro

11.3K 753 341
                                    

* ඒ වනාහි , රත්නද්වීපයේහි සශ්‍රීක නමුත් අරාජික සමයක් විය. රත්නද්වීපයේ වැසියන් , රද්කොළ හෙවත් රාජකුල , මුනි හා සාමාන්‍ය වැසියන් යනාදී ස්ථර ත්‍රිත්වයකට සමාජ ස්ථරායනය වී තිබුණි. රද්කොල ඇත්තන් හා මුනිවරුන් රාජ්‍ය පාලනය ගෙන ගිය අතර  බහුතර ජනයා සාමාන්‍ය කුල අයවලුන් විය.

* නමුත් අවාසනාවකට රාජ්‍ය අනුප්‍රාප්තිකයා වූ සුලෝධජ කුමරුන් , අසිපත ඔසවා ගැනීමටවත් නොහැකි තරම් දුර්වලයෙකු විය.

* එහි විශේෂ අධ්‍යාපනය ලබා ගැනීමට ඉහළ පැලැන්තිවලට පමණක් අවස්ථාව හිමිවූ අතර  පංච අසපු හෙවත් ,

=☀️ ගිරි අසපුව ,
=🌱 දීඝ අසපුව ,
=🌀 වෛශව අසපුව ,
= 🦚 මයුර අසපුව සහ
=🏵️ කුවල්‍ය අසපුව

යනාදී  අසපුවන්හි රද්කුල හා මුනිකුලයේ නැතහොත් ඉහළ කුලවල අයවලුන් අධ්‍යාපනය ලැබූහ.

එකල්හි ,
රද්කොළ තීර්ථයේ කිරුළ හිමි වූ සුලෝධජ කුමරුන් සිය පශ්චාත් අධ්‍යාපනය සදහා නියමිත රාජකීය අසපුව වූ ගිරි අසපුව මගහැර වෙද ශාස්ත්‍රයේ ප්‍රවීණ දීඝ අසපුව තෝරා ගැනීම, සාමාන්‍ය ජනයා මවිතයට පත් කරන්නක් විය.

අග්නි

අග්නි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
♛ අග්නි ♛Where stories live. Discover now