Even If You Are Ugly episode 10

351 85 21
                                        

"ඒ Jimin මොකෝ මේ" Jimin ආපු ගමන් ටේ ඇහුවේ එයා අවුලකින් කියලා ටේට තේරුණ නිසා. Jimin කිසිම ප්‍රතිචාරයක් නොදක්වා කෙලින්ම ගියේ එයාගෙ රූම් එකට.

"ඒ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ඒ...ඒ..." ටේ පස්සෙන් ආවත් Jimin ටේගෙ මූණට රූම් එකේ දොර වැහුවා. Jimin ගේ රූම් එක ඉස්සරහා පුදුම්න් හිටන් ඉන්න ටේ ළගට කුකිත් ආවෙ මොකද වුනේ කියලා දැන ගන්න.
"ඒ Hyung මොකෝ මේ..." කුකී ආපු ගමන් ටේගෙ කරේ එල්ලුනා.
"Jimin මොකක් හරි අවුලකින්"
"ඇයි මොකද වුනේ"
"එයා මූණ අමුතු කරගෙන ආවෙ. මං ඇයි කියලා අහද්දිම මගෙ මූණටම දොර වැහුවා" ටේගෙ මූණත් අවුල් වෙලා තිබුනෙ.

 මං ඇයි කියලා අහද්දිම මගෙ මූණටම දොර වැහුවා" ටේගෙ මූණත් අවුල් වෙලා තිබුනෙ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

"ආහ්... ඒක ලොකු දෙයක් නෙවෙයි වෙන්න ඇති. Hyung බොරුවට ඔය ගැන හිතන්න එපා" කුකී ටේවත් ඇදගෙන අනිත් කට්ටිය ළගට ගියේ ටේගෙ හිත හදන්නත් එක්කමයි. ඒත් රෑ වෙනකම් Jimin රූම් එකෙන් එළියට ආවෙ නෑ. Hyungලා කතා කලත් Jiminගෙන් නම් කිසිම සද්දයක් තිබ්බෙ නෑ. රෑ කෑමටවත් Jimin එළියට ආවෙ නෑ.
"මොකෝ ඒ යකාට වෙලා තියෙන්නෙ" Jin හැමෝගෙන්ම ඇහුවෙ ටේටයි කුකිටයි වැඩි අවදානයක් දෙන ගමන්.
"අනේ... මන්දා Hyung" කුකීත් බුම්මගෙන කිව්වා. Jin කුකී දිහා හොදට බැලුවා.
"ඒනම් අපිද දන්නෙ" එකපාරටම Jin සද්දෙන් කතා කලා. කුකී උඩගින් බැලුවා.
"තමුන් දෙන්නානෙ ඒකා එක්ක හොර වැඩ කලේ. ඉතිං දැන් මූ මෙහෙම ඉන්නෙ ඇයි කියලා දැනන් ඉන්න ඕනි නේද?"
"අනේ... Hyung අපි මොකුත් දන්නෙ නෑ" කුකී කලබලෙන් උත්තර දුන්නා.
"යා...." Jin තවත් හයින් කතා කලා.
"Hyung ඇත්තමයි කියන්නෙ" ටේත් කතාවට ආවා.
"හරි හරි දැන් ඕක ඇති" Namjoon ඒ දෙගොල්ලන්ගෙ කතාව නැවැත්තුවා.
"ඕකා ඕකෙන් එළියට එන්න ඕනිනෙ කොයි වෙලේ හරි එතකොට අල්ල ගමු" Suga, Jin දිහා බලන ගමන් කිව්වා.
"හ්ම්ම්,"

Even If  You Are Ugly 🔴 COMPLETED 🔴Where stories live. Discover now