i.

4K 316 32
                                    

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️
ආදරය උපතින්ම අකීකරුයි.

ඉතින් කොහොමද විශ්වාස කරන්නේ ආදරයට සීමා තියෙනවා කියලා.

ආදරය කියන්නෙම නොලැබීම

එහෙමයි කියලා ආදරය වෙනුවෙන් අපි බලා ඉන්නේ නැද්ද

✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️✨️

ඇත්තෙන්ම මේ කතාව අතීතයේ සිට අනාගතය දෙසට දෝලනය වෙනවා කියලා මම කිව්වා.

ඒක මතක තියාගන්න මැනික්ලා.💋

මේ ඕතර් ට ටිකක පිස්සු intro එක දාන්නේ කතාව මැද්දෙන් හොදේ ගණන් ගන්න එපා.

යාලුවනේ උදව්වක් ඕන🤧

උදව්ව තමා ඔයාලගේ අදහස් ☺️

මේ ඕතර් හරි කැමති ඔයාලා Comment දානවට.

තව මේ ඕතර් කැමති ඔයාලට Realy කරන්න

ලස්සනනම් Vote කරන්න එතකොට ලියන්න ආසයිනේ

ආදරෙයි මගේ පණට (මගේ පණ ඉතින් ඔයාලා තමා )

කතාව කියවන්න ✨️

Wishes ☑️Where stories live. Discover now