5.

829 121 7
                                    

ශියැන්ෂි තම කුටිය අසල සක්මන් කරන්න විය. ඇගේ ප්‍රථම සහවාසය පිලිබද ඈගේ හදතුල ප්‍රිතියක් සනිටුහන්ව තිබිනි.

එදා යුවරජුගේ පහසින් වූ මත්වීම තවමත් සිදිනැති බව ඇය විශ්වාස කරන්න විය

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

එදා යුවරජුගේ පහසින් වූ මත්වීම තවමත් සිදිනැති බව ඇය විශ්වාස කරන්න විය. ඔහුගේ තොල්පෙති තම රහසග මතුපිට දැවටුන අයුරු ඇය සිහිපත් කලාය. කෙලවරක් නැතිව යුවරජුගේ ඇගිලි අතර සිරවුනු ඇගේ පයෝදර ඈ තම අතැගිලි යවා සිහින්ව පිරිමැද්දාය. යුවරජුගේ පුරුශනිමිත්ත තම රහසග තුල ගැටුනු අයුරු මෙන්ම ඔහුගේ වින්දනයන් ( ශුක්‍රාණු ) තම රහසග තුලට පිරෙන අයුරුද ඇයට හොදින් දැනින.

ශියැන්ෂිගේ රාගික මනෝලෝකයෙන් මිදුනේ ඇයට ඇසුන හේශාරාවය නිසාය.
කාලවර්ණ අශ්වයකු ඈ දෙස බලා සිටියි. ශියැන්ෂි අසු අසලට ලංවුනි. අසු තමා පා නවා ඈ අසලින් දන ගැසීය. ශියැන්ෂි නුවන ඇත්තියකි. අසුට අවශ්‍ය තමාව කොහේහෝ රැගෙන යාමට බව ඇයට වැටහිනි. ඇය අසු පිට වාඩිවිය. අසු හැල්මේ මද දුරක් දුවන්න විය. අසු නතර විය.

කවුරුන්හෝ බිම වැතිර සිටිනු ඇයට දිස්විය.ශියැන්ෂි ඔහු අසලට ලං විය.

" යුවරජතුමනි " ශියැන්ෂිගේ මුවින් නික්මිනි. ඇය නැවත ඔහුගේ මුව නිරික්ෂණය කලාය.

" නෑ මේ ඔහු නොවේ. පුදුමයි ඔහු හා සම පෙනුමක් ." ඇය තවත් ලංව නිරීක්ෂණය කලේය.

"මෙතරම් මොහුගේ තොල් වල පැහැය අඩුවී මන්ද " ශියැන්ෂි ඔහුගේ මුව විවර කොට බැලීය. කුමරුගේ දිව අග නිල් පැහැවෙමින් තිබිනි.

" විශක් එහෙත් පැතිරීම මන්දගාමි "

ශියැන්ෂි ඔහුගේ සිරුර පිරික්සීය. පාදයහි වූ තුවාලයක් ඇයගේ ඇස ගැටිනි.

" ආ....... ඒ සර්පයක් එහෙත් විශාල විසක් සහිත අයෙකු නොවිය යුතුමයි " ශියැන්ෂි කුමරුගේ තුවාලය තුල තිබූ විශ ඉවත් කලේය. අවට පිරික්සා සොයාගත් පැලැටි කිහිපයක් පොඩිකොට  තුවාලය අසලින් තබා තම බදවටා වූ දිගු පටියෙන් කොටසක් ඉරා බැන්දේය.

" මොහුගේ පපුව ගැහෙනවද?  " ශියැන්ෂි තම කන  ඔහුගේ පපුව මතද තම දකුනතේ ඇගලි ඔහුගේ නාසය අසලද තබා බර විය. මොහොතකින් කුමරුගේ හෘදස්පන්ධනය සාමන්‍ය වෙමින් තිබින. කුමරුට සෙමෙන් සිහිය එන්නට විය. ඔහු වික්ශිප්තවිය. තමන්ට එක්වර සිහිනැතිවිය. සිහිය වැඩෙමින් තිබෙන මොහොතේ කවුරුන් හෝ තම පපුවට බරවී සිටියි.

කුමරු එක්වර ශියැන්ෂිගේ උරහිස් මතින් අල්ලා පොලවට තද කලේය.

" අතහරින්න, මා....... අත.........හරින්න "

" තී කවුද කුමක්ද මාහට සිදුකලේ "

" අනුවණයා " ශියැන්ෂි කැගැසූවාය.

" අනුවණයා ! මා ! "

" නෑ ඔබ කෙලෙහි ගුන නොදන්න අනුවණයෙක් "

" ඔබ ඔය මා හටද පවසන්නේ " කුමරු දෑස් විසල් කොට බලාසිටියි.



ආ ලමයි අදහසක් කොටං යං

මොකක් ගැනද ?

මං ගැනයි, කතාව ගැනයි

කොටං යං හොදේ

Bye

Kishu :-)

Wishes ☑️Where stories live. Discover now