12.

538 89 29
                                    

ඒකම දවසේ කොටස් දෙකක් දැම්මා. ඒක බලලා මේක බලන්න හොදේ.

වෙන්න බෑ ඒක ඇත්තක්ද ? එහෙම වෙන්න පුලුවන්ද

ඔව් ඒක ඇත්තක් .

එයාලව දකින හැම වෙලෙම මින්සෝ - මියැන්හෝ ද , යුන්සෝ වන්තීන්හෝ විදියට මගේ මතකෙට එනවා. ඒත් එක්කම මගේ හිතට තවත් ප්‍රශ්නයක් එනවා.

"කෝ ශියැන්ෂි එයා කොහෙද් ? "









----- ඒ පොතේ සදහන් කතාව එක් නාමමාත්‍රිකව නිර්මානය කලා වූ පුරාවෘත්තයක් පමනක් කියා මා හිතන් හිටියද . අතීතයේ සිට වර්තමානය දෙසට විදිනලද අග්ගිස්සෙන් ආදරය අමුනන ලද හියක් බව මට වැටහිනි .

ඒකී චරිතයන් මාගෙන් දුරස් නොවෙන්නේ කතාවේ පිටුවෙන් පිටුව මා කතාව තුල හුස්ම ගත් නිසා වෙන්නට ඇති.

දගකාර , බරක් පතලක් නැති පිස්සු කෙල්ලෙක මෙන් ලොවට පෙනෙනා මා තුල බැරෑරුම් ලෙස සිතනා පරිනත මැහැල්ලියක් මෙන්ම සීමාවට වඩා ලිංගිකත්වය ආශා කරන තරුණයෙක්ද සිටින බව මා දනි. මේ කඩදාසි මත මගේ හදවත පෙරා සනිටුවහන් නොකලා නම් කවුරුන්හෝ මා පිලිබද ලමා මනසින් බලනු ඇත . -----

- උපුටාගැනීම ,
කිශූගේ දින පොතෙන්

































(අරක ලිව්වේ කිශූ ගැන intro එකක් නැති නිසා හොදේ 😁 , කෝමත් ඉතින් මේ ඕතර් එකපාරටම කරන විකාරවලට ඔයාලා හාර්ට් ඇටැක් හදා ගන්න එපා)

Time pass ( one year letar)

" යකෝ හරියට හිටපන් පොඩි එකෙක් වගේ දගලන්නේ නැතිව අපි දැන් ජේශ්ඨ ශිෂ්‍යයෝ. යමං clz එක බලන්න . "
පාරු මගේ ඔලුවට ගැහුවා. එයා කිව්වා. හරි අපි දැන් ජේශ්ඨ ශිෂ්‍යයෝ. පොඩි එකෙක් වගේ හැසිරෙන එක හරි නෑ.

අවුරුද්දක් ගිහින් ඒක ලොකු කාලයක් ඒ කාලෙද අපේ ඉස්කෝලේ ලොකු වෙනසක් වුනා. ඒක නොකියා බෑ කියලත් බෑ වගේ .

මියැන්හෝ සොරි සොරි මින්සෝ එයා ඉස්කෝලෙ ඉන්න ලමයින්ව පිස්සු වට්ටනවා.

ඒකත් එක්ක ප්‍රසිද්ධ රහසක් තියෙනවා. එදා මම ආයේ විද්‍යගාරෙට ගියේ නැත්තම් මමනම් හිතන් හිටියේ ඒක කටකතාවක් කියලා.

Wishes ☑️Where stories live. Discover now