🐯chapter 1🐰

4.1K 483 31
                                    

Jk pov.
"Jk....."kai කෑ ගහගෙන මං ලගට දුවන් ආවා විදිහට මං බයත් උනා.

මගේ නම jeon jungkook. මගේ තාත්තයි අයියයි දෙන්නම කලාකරුවෝ. මටත් printing පුලුවන් උනත් මං ආස Music & Dancing වලට. මං 2nd year University student කෙනෙක් එතකොට මේ කෑ ගහන්නේ kai. ඌයි මායි දෙන්නා එකතු වෙලා තමා IU නූනාට line දාන්නේ. ඌ හෙන රොයිටරේ කොල්ලෙක්ට කෙල්ලෙක්ට හරි හචිමක් ගියත් මූ දන්නවා මුටම ගැලපෙන්න මූ කරන්නේ media

"මොකද බං උදේ පාන්දර බෙරිහන් දෙන්නේ මේක uni එක නැතුව උබේ ගෙදර නෙමේ" බය කරපු තරහටත් එක්ක මං බැන්නා.

"උබ මට බනින්නේ නෑ කෑ ගහපු හේතුව දන්නවනම්" මූ හිතන් ඉන්නෙ මට දිව්‍යඤාණය තියෙනවා කියලද දන්නෑ මූ ආපු කාරනේ දැන ගන්න මොලයක් නෙමේ මුට තින්නේ අලයක්

"කියපං ඉතින් මෝකද උදේ පාන්දර බෙරිහන් දෙන්නේ කියලා" shik අද උදේම IU ව meet උන නිසා මං හිතුවෙ දවස සුභ වෙයි කියලා කොහෙද හෝතම්බුවා මගේ feeling එක කඩලා දැම්මා ඇට රිලවා. IU කියන්නේ අපේ uni එකේ නූනා කෙනෙක් uni එකේ කොල්ලන්ගේ crush එක තමා ඉතින්...

"උබ මට හිතින් බනිනවා නේද?" මට නෙමේ මුට වගේ අර ඤාණේ තියෙන්නෙ

"නෑ මචං මේ අපේ තෙයියා කිව්ව වැඩක් මතක් උනා ඒකයි" අසරණයව ඇල්ලුවා වරදක් කරත් හිතකින් නොවේ

"කෝ බං ඌ"මුට ආපු වැඩේ මතක නැද්ද මංදා

"උට සනීප නෑ බං අද ආවෙ නෑ ඉතින් මොකද්ද උබ කියන්න ආපු එක" මතක් කරා අමතක වෙලා නම්

Kim taehyung මගේ අතිජාත මිතුරා. කොයි කාලෙද දන්නෙ නෑ මට මතක තියෙන කාලෙ ඉදන් මූ මගේ යාලුවා අපි දෙන්නම ඉන්නෙ එකම room එකේ සල්ලි නැතුව නෙමේ මෙයාගේ අප්පා ලොකු පෝසතෙක් මං තනියම ඉන්න ටිකක් විතර බයයි ඒකයි එයා මාත් එක්ක ඉන්නේ.... වෙන දෙයක් නෑ අපි යාලුවො විතරයි

"මං කියන එක අහල කලබල වෙන්න එපා මැණික මේක මට විශ්වාසවන්ත අරංචි මාර්ග වලින් ලද තොරතුරක්" මූ මොනාද කියන්නේ බයෙත් බෑ මූ කියනවා නම් අනිවා සත්‍ය තොරතුරු තමා

"IU නූනා කාට හරි කැමැත්ත දීලද?" ඒක තමා මං බය වෙන එකම දේ....
IU නූනා හැමෝගෙම crush එක උනාට එයාගේ crush එක තමා yoongi හියුන් උන්දට පොට්ටේ ඒකනේ නූනව reject කලේ ඒක හොදයි නැත්නම් අපි පව්නේ... මොකද මං IU නූනාට කැමතී අවුරුදු 10 ඉදන් කාට කියන්නද?
එහෙමයි කියලා මට කෙල්ලො නෑ කියලද?... පිස්සුද?.... මගේ විනෝදාංශය කෙල්ලො මාරු කිරීම ඔව් මුලු uni එකේම හොදම play boys ලා අපි. අපි කිව්වේ මායි,taeයි,jimin කාරයයි තමා. Jimin නම් line දාන්නෙ කෙල්ලන්ට විතරක් නෙමේ ඌ මගේ යාලුවෙක් නොවුනට taeගෙ නම් යාලුවෙක් මට ඔය සමලිංගිකයන්ව පේන්න බෑ...🤢 ඇයි යකෝ තමන්ගේ එකම තියෙන එකෙක් එක්ක කෝමද ඒක කරන්නේ.... අනික i hate gays😡😡 ඒක වෙනමම කතාවක් කෝමත් මං ඌත් එක්ක වචන 10ක් කතා කරලා ඇති ඕන්නම්.... මට ඌව අප්පිරියයි.....

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now