🐯chapter 2🐰

2.4K 434 10
                                    

🐯:"ආ.... මේ... මේ... ඔම්මාව හම්බෙන්න ගෙදර ගියා කාලෙකින් ගියෙත් නෑනේ..."

ඇති යාන්තම් එයා එහෙම නෙමේ

"මං මොන වගේ එකෙක්ද? මං ටිකකට හරි මගේ යාලුවාව සැක කලානේ ඇත්තටම මං මහ නරක යාලුවෙක්"මං තේ ගියාට පස්සෙ ඇදට වැටිලා කල්පනා කරා. එතකොටම මට call එකක් ආවා.

📱
යොබුසෙයෝ...

පුතේ...

කවුද මේ...?

මං mrs.kim

Ohh.... anty කියන්න

අපිව මතක නෑ නේද දැන්

නෑ anty එහෙම නෙමේ... මේ දවස් වල uni එකේ වැඩ වලට ටිකක් විතර busy උනා දන්නවනේ  test තියෙනවානේ anty

හරි හරි මං දන්නවා පැටියෝ... ඒක නෙමේ කෝ taehyung

අහ්හ්... Anty එයා phone එක කොහේ හරි අමතක කරලා ඇවිත් ඒක හොයන්න ගියා. මේ දැන් ගියේ...

ඒක තමා එහෙනම් calls answer කරේ නැත්තේ

වෙන්න ඇති anty කෝමද ඉතින් anty හොදින් නේද?

නෑ මං නම් හොදින් නෙමේ මොකද මගේ චූටි කොල්ලෝ දෙන්නට මාව මතක නෑනේ කොහෙද අපේ කෙනාටත් පුතා ඉන්න නිසා අපිව මතක නෑ බලන්න අපි ඉන්නවද කියලවත් බලන්නේ නෑ කොහෙද ගිය පාර ඔයත් එක්ක ආවට පස්සේ මෙයා ආවෙම නෑනේ ගෙදර එක්කෝ මේකට ගෙදර මතක නෑ නැත්නම් එච්චරටම වැඩ පුතා කියලා බලන්නකෝ.. දෙන්නා එක්කම එන්න.... පුතා... පුතා.... jungkook පුතා... ඔයා call එකේ ඉන්නවද?

ඕ...ඕ... anty...මේකයි මට පොඩි වැඩක් තීනවා මං අරයා ආවම කියන්නම් ගන්න කියලා bye anty

Bye jung...

මං call එක cut කරා. "මොනාද ඒ උනේ... කොහොමද? තේ ඔයා ඔම්මලා බලන්න ගියා කියලා ඇයි බොරු කිව්වේ.... බැරි වෙලාවත් kai කිව්ව එක ඇත්තද? ඒත්.... තේ.... ඇ...ඇ..යි... ඒ... ම...මට බොරු ක...ලේ... ඔයා gay ද?" මට මගේ කදුලු පාලනය කර ගන්න බෑ මං අඩනවා.... හොදටම අඩනවා..... මං කෑ ගහලා අඩනවා.... කරන්න දෙයක් නෑ මං අඩනවා... නෑ... නෑ... නවත්තන්න gay කෙනෙක් වෙනුවෙන් අඩන්න එපා අනික බොරු කාරයෙක් එයා බොරු කිව්වා මං අඩන එක නවත්තලා kai ට call එකක් ගත්තා

📱
Hello kai මං jk

උබ කොහෙද බං ගියේ sorry බං මං හිතුවේ උබ දන්නවා ඇති කියලා මට ඒක නොකියා ඉන්නයි තිබ්බෙ ඒ උනාට බං උබ දන්නවද මුලු uni එකම උන් දෙන්නා ගැන කතා වෙනවා තව උබව දාලා ගිහින් කියලත් උන් කියනවා මොනා හරි කරපං.... උබ අහන් නේද?

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now