🐯chapter 3🐰

2.3K 428 15
                                    

🐯:කොහෙද ගියේ?
🐰:.......
🐯:කොහෙද ගියේ කියන්නේ නැතුව අනික රෑ වෙනකන්... තනියම යන්න බයයිනේ එන්න කිව්වා නම් මං එනවානේ
🐰:ඔයා අද යන්නේ නැද්ද
🐯:කොහෙද
🐰:ඊයේ රෑ ගියපු දිහාවට
🐯:ඔම්මලා බලන්නද?
🐰:නෑ ඊයේ ගිය දිහා ගැන කියන්නේ... ඇයි අද පෙම්වතාට අමාරුද එක දවසින් එයාට ඒ තරම් රිද්දුවද?
🐯:මොනාද කියවන්නේ මං කො..කො..හෙ යන්නද
🐰:ඇයි පැටලෙන්නේ..... මමද ඒකත් මතක් කරන්න ඕනා😏
🐯:හිමින් කතා කරන්න කුකී මං විතරයි මෙතන ඉන්නෙ😡
🐰:මගේ නම jungkook jeon jungkook තමුන් මට ඒ නමින් කතා කරනවා ජරාව
🐯:ඉස්සෙල්ලා සද්දෙ අඩු කරනවා ඊලගට කතා කරනවා අනික කවුද ජරාව
🐰:තමුන් තමා ජරාව සමලිංගිකයා..
🐯:මොකක්
🐰:ඇයි මං දැන ගත්තේ කෝමද කියලද බලන්නේ mr.kim taehyung
🐯:කුකී
🐰:මං කිව්වා මගේ නම jeon jungkook කියලා
🐯:අහන්න මං...
🐰:තවත් බොරුවක්ද? ආආආආ...........😡 මං තමුන්ව විශ්වාස කලා.... කාලෙකට උඩදි හැමෝම ඔයා gay කෙනෙක් කියද්දි... මං එයාලා හැමෝටම බැන්නා.... ඒ.... ඒ..   ඔයා වෙනුවෙන්
🐯:කුකී.... මං කිව්වේ jungkook ම...මට....😢😢😢
🐰:අද මං කතා කරන්නේ තමුන් අහන් ඉන්නවා😡 එදා....... මං තමුන් කිව්ව ඒවා ගොනෙක් වගේ පිලිගත්තා අදත් මං තමුන්ගේ බොරුව පිලිගත්තා තමුන්ට anty kim ඇරෙන්න තව ඔම්මලා නෑනේ නේද මට අද uni එකේදි අහන්න ලැබුණු දේ දන්නවද?..... මගේ යාලුවෝ දෙන්නා මාව දාලා room ගිහින්ලු කවුද යාලුවෝ mr.V and mr.Jimin අරූ මගේ යාලුවෙක් කිව්ව එකටත් මට දුක නෑ ඒත් තමුන් මෙච්චර දවසක් තමුන් gay කෙනෙක් කියලා හන්ගන් හිටියා නේද? තමුන් කෝමද මට බොරු කිව්වේ කියනවා..... 😢😡 මට කියනවා..   මං ඒකත් පිලිගත්තේ නෑ මං ආවේ ඔයාව බලන්න මට ඔයාගෙ කටින්ම එහෙම නෙමේ කියලා අහ ගන්න ඕන උනා මං ඇහුවාම ඔයා ඔම්මලා බලන්න ගියා කිව්වා මං ඔයා ගියාම මටම බැන ගත්තා මං මගේ තේව විනාඩි කිපයකට අවිශ්වාස කලා නේද කියලා.... එතකොට මට call එකක් ආවා anty ගෙන් anty කිව්වේ ඔයාවයි මාවයි හුග කාලෙකින් දැක්කේ නෑලු මට මොනා හිතුනා කියලද හිතන්නෙ මං antyට බොරුවක් කිව්වා මං වැඩක කියලා ඒත් මං තමුන්ව විශ්වාස කරා ඒත් තමුන්ලා දෙන්නා room එකට යන vedio එකක් තීනවා දන්නවද ඒක මං බැලුවා මත් එක්ක ගෙදර අය තරහ උන වෙලේ මාව එපා කිව්ව වෙලේවත් මට මේ තරම් දුකක් දැනුනේ නෑ ඒත් ඔයා මං මේ ලෝකේ අහන්න කැමතිම නැති ජාතියේ මිනිහෙක් කියලා දැන ගත්තම මට හිතුනේ මේවා අහනවට වඩා මැරිලා ගියා නම් කියලා තවත් ඕනද මං දැක්කා තමුන් phone එක ගන්නවා ඒ hotel එකෙන්... ඇයි තේ ඇයි මේ..... ඔයා ඇයි එහෙම කෙනෙක් උනේ.... මට කියන්න ඇයි කියලා..... නෑ... ඔයා එහෙම නෑ නේද මට කියන්න තේ කියන්න ඔයාගෙ කටින් මට කියන්න..... ඔයා එහෙම නෙමේ කියලා... මං පිලිගන්නම් තේ.....  කියන්නකෝ... ඇයි කතා නැත්තේ.... කියපං මිනිහෝ... තෝ එහෙම එකෙක් නෙමේ කියලා.... කියන්න මට කියන්න කට අරින්න...... කතා කරන්න...😭😭😭😭

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now