11.ආරම්භය✨

202 29 24
                                    


💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙💙

Final Exam එකට තියෙන්නේ තව දවස් 3ක් හෝ 4ක් විතරයි.......ස්කොලේ අවුරුදු 3 හරිම ඉක්මනට ගෙවිලා ගියා. ගොඩක් දේවල් උනා. ගොඩක් අය ජිවිතේට ආවා, ගියා, ආයෙත් ආවා. ඒත් හොදම කාලේ උනේ අවුරුද්දකට කලින් කාලය. ජිවිතේ අත්හැරලා හිටපු මන් මියා නිසා ආයෙත් ජිවත් වෙන්න ගත්තා. කුකීයි මායි ආදරවන්තයෝ කියන තැන ඉදලා හොදම යාළුවො කියන තැනට ආවා. එතකොට ජිමින් ගැනයි මන් ගැනයි කියනවා නම්.................................

හිතන්න එපා. හිතන්න කිසිම දෙයක් නැ. අපි දෙන්නා ගැන කියන්න කිසිම දෙයක් නැ. අපි කලින් විදිහමයි............ යාලුවෝ.......

ජිමින් කියන්නේ නම් නොම්බර එකේ මෝඩයෙක්

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

ජිමින් කියන්නේ නම් නොම්බර එකේ මෝඩයෙක්. කිසිම හැගීමක් නැති කෙනෙක්ද කොහෙද....... කවුරු හරි මෙයාගෙන් ඇහුවොත් ස්කොලේ දාලා යන්න බැරි දෙයක් තියෙනවද කියලා මෙයාගේ උත්තරේ ' නැ ' පස්සේ කියනවා 'නැ නැ තියෙනවා. ඒ කුකීගේ යාළුකම'..................... ඉතින් එයා ඉස්සරහා අපි ඔක්කොම නිරුත්තරයි..........

කොල්ලෝ දෙන්නෙක්ගේ යාළුකම ස්කොලේ පස්සේ නැති වෙනවා කියන එක වෙන්න පුළුවන් දෙයක්ද?...... අන්න ඒ නිසයි මන් කියන්නේ ජිමින් කියන්නේ කිසිම හැගීමක් නැති මෝඩයෙක්.............

Back To Life 💔❤️ //PJM// (COMPLETED ✅  )Where stories live. Discover now