🐯chapter 8🐰

2.2K 388 14
                                    

කට්ටිය ගියාට පස්සෙ කුකීත් යන්න හැදුවා...

🐯:අනේ යන්න එපා කුකී.... මට ඔයා නැතුව පාලුයි.... මං ඔයා ලගට එන්නේ නෑ please මට පේන දුරින් ඉන්න..... මං දන්නවා මට කියන්න බෑ ඔයාට gay කියන්නේ හොද කට්ටියක් කියලා ඒත් ඔයා ටිකක් හිතලා බලන්න රේප් කිරීම් තියෙන්නෙ gay ලා අතර විතරක් නෙමේ ඇයි ඔය පිරිමි ගෑනු අයවත් රේප් කරන්නේ..... ඔයාට එහෙම කලේ එකෙක් උනාට ඔයා වගේ ශක්තිමත් නැති තව කී දෙනෙක්ට ඔහොම වෙලා ඇත්ද ගෑනු ලමයින් කීයක් ඔය වගේ දෙයක් නිසා මැරිල ඇත්ද? මං කියන්නේ නෑ ඔයා කරන්නේ වැරැද්දක් කියලා ඒත් ටිකක් සාදාරණයක් කරන්න... ඔයා දන්නවද මං කොච්චර අසරණ උනාද කියලා මං gay කෙනෙක් කියලා දැන ගත්තාම... ඒ වෙන මුකුත් නිසා නෙමේ ඔයා නිසා මං බය උනා අපේ යාලුකමට ඒක බාදාවක් වෙයි කියලා ඒකයි හැංගුවේ.... මාව තේරුම් ගන්න please.... දාල යන්න එපා කුකී.... මට ඔයා නැතුව පාලුයි....

තේ කුකීගේ අතින් අල්ලන් බිම වැටීගෙන අඩන ගමන් කියෝගෙන කියෝගෙන ගියා.... කුකී මුකුත් නොකර ඔහේ බලන් හිටියේ ඇස් වල කදුලුත් පුරවන්. හේතුව දන්නේ නැති උනත් එයාට එයාගේ හිත හැම වෙලේම කිව්වේ තේ නරක නෑ එයාව විශ්වාස කරන්න කියලා..... ඒත් අර jin කිව්වා වගේ වයසේ වැරැද්දක් නිසාද කොහෙද එයා ඒක පිලිගත්තේ නෑ...

ආපහු කුකී යන්න හැදුවා...

🐯:please කුකී... යන්න එපා...

කුකී කදුලු පිහිදන් බොරු තරහක් අරන් කතු කරා

🐰:මට යන්න දෙනවා...
🐯:යනවා නම් මාවත් අරන් යනවා.... මං අතාරින්නේ නෑ නෑ නෑ...
තේ කටත් උල් කරන් කිව්ව විදිහට කුකීට හිනා යන්නයත් ආවා...
🐰:මං යන්නේ මගේ බඩු ටික අරන් එන්න මනුස්සයෝ....
🐯:අහ්...
🐰:දැන්වත් අතාරිනවද මාව....
🐯:sorry මං හිතුවෙ ඔයා යන්න යනවා කියලා.... ඔන්න අතෑරියා.... මමත් එන්නද බඩු ටික ගේන්න
🐰:හම්ම්.... ඒත් හිතන්න එපා මං ඔයාට සමාව දුන්නා කියලා මං තාම තරහයි ඔයා එක්ක....
🐯:හරී... මං කැමති තරහකාරයන්ට උදව් කරන්න...
🐰:විකාර කියවන්නේ නැතුව එනවා යන්න...

කුකීගේ පස්සෙන් තේත් ගියා... දෙන්නම එක්ක ගිහින් soobin ගේ room එකෙන් බඩු ටික අරන් ආවා...

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now