🐯chapter 9🐰

2.2K 379 17
                                    

"ඔයා මාව kiss කරන්නද හදන්නේ ආ..." shit... මං කුකීගේ ඇස් ඉස්සරහ එයාගේ හුස්ම මගේ මූණට වැදෙනවා මං ඇසුත් පියන් එයා ලගටම ඇවිත් කන්ටේනර් එකක් ලැජ්ජාව

"නෑ මං මේ..." තේ උබ අද ඉවරයි. හියුන්ලා ලව්වා කියෝලා කෝම හරි කුකීව නවත්ත ගත්තට දැන් කරන්න ගිය වැඩේ නිසා අනිවා එයා යනවා... කටත් මට හරහට බොරු මතක් වෙන්නෙත් නෑ දෙයියෝ

"මං මෝඩයි කියලද හිතන් ඉන්නෙ ආ" එයා මෝඩ නෑ... uni එකේ kiss master ට තමා මං බොරුවක් කිව්වේ හයියෝ තේ ඔයා කුකී කවුද කියලා දන්නෙ නැතුවද බොරු කිව්වේ ආපහු නම් මූණ බලන්නෙත් නෑ මෙයා ඒක sure

"බහිනවද මගේ ඇගෙන් ඔයා හෙහ බරයි" හරිනේ මං තාමත් කුකීගේ ඇග උඩ වැටුණු විදිහටම... ඒත් මෙයාට තරහ ගියේ නෑනේ...

මං හෙමීට අයින් උනා... මට දවා අලු කරන බැල්මක් දැම්මත් මුකුත් නොකියා washroom එකට ගියා ලොරියෙන් එකයි පුදුමේ... දැන් තීන ප්‍රශ්ණේ ඇයි මෙයා බැන්නේ නැත්තේ? අවාසනාවක තරම බැන්නේ නැති කොටත් ඒකත් ප්‍රශ්ණයක් මට... ටිකකින් එයා ආවත් මට මුකුත් කිව්වේ නෑ.. මමත් uni යන්න වෙලා යන නිසා washroom එකට ගියා..... මං එද්දි එයා ලෑස්ති වෙලා... එයා ගියා... වෙනදට දෙන්නා එකටමයි uni ගියේ ඒත් අද මට තනියම යන්න වෙලා... මමත් ඉක්මනට ලෑස්ති උනේ uni යන්න මොකද මං කුකී නිසා සතියක් uni cut කරානේ... මං ඉක්මනට එලියට ගියා මෙන්න මෙයා ඉන්නවා මාව දැකලා අහක බලා ගත්තා ඒත් මං දැක්කා එයා මං එනකං ඉදලා... බැරිවෙලාවත් එයා මට සමාව දීලද? මං හෙමීට එයා ලගට ගියා...

"ඔයා මං එනකන්ද හිටියේ කු... jungkook" තව ඩිංගෙන් ඉවරයි එයා මට කිව්වනේ කුකී කියන්න එපා කියලා

"මං හිටියේ මට තනියම යන්න බැරි නිසා තමුන් නිසා නෙමේ" පුහ්හ්.. ලොකුකම කන්න හිතෙනවා...

("මිනිස්සු කන්න ඔයා මිනිමස් කන alien කෙනෙක්ද තේ"

"ඒත්.... මං කන්නේ මගේ කුකීවනේ...."

"තමුන්ට පිස්සුද එයා ඔයාට සමාව දීලත් නෑ තාම එහෙව් එකේ... ඊයා එයාව කන්න plan කරනවා කියලා දැන ගත්තොත්...."

"ඒකත් ඇත්ත ඒත්.... එයා මං එනකං හිටියා..."

"එයා තනියම යන්න බය නිසා හිටියේ..."

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now