🐯chapter 11🐰

2.1K 393 10
                                    

"අයින් වෙනවා එක පාරක් කිව්වනේ එයාට දැං ඔයාව ඕනි නෑ කියලා ඇහුනනේ ඇයි වද දෙන්නේ..." ඔව් ඒ තේ තමා

Tae pov.
ජිමින් ගියාට පස්සේ මායි කුකීයි නැගිට්ටේ lecture hall එකට යන්න ඒත් එක පාරට කවුද කෙනෙක් ඇවිත් මගේ කුකීව බදා ගත්තා... මගේ ඇගේ මාලු ගගේ නටන feel එකක් ආවා... ඉවසන් හිටියා ඒත් මේකි යන්නේ නෑ මං එයාව දන්නවා එයා lisa.... මට පේන්න බෑ ඕකිගේ යාලුවා තමා මගේ ඇගේ එල්ලුනේ කාලයක් මං gay කියලා දැන ගත්තාම තමා අයින් උනේ මාර ඇණයක් කුකී කැමති නෑ වගේ ඒත් ඇයි?

හරිනේ එයා පාවිච්චි වෙලා කුකී කැමති නෑ ඒ වගේ කෙල්ලන්ට... මේකි යන්නෙම නෑ දැන්නම් මගේ ඉවසීමේ සීමාව පනින්න ඔන්න මෙන්න

"අයින් වෙනවා එක පාරක් කිව්වනේ එයාට දැං ඔයාව ඕනි නෑ කියලා ඇහුනනේ ඇයි වද දෙන්නේ..." මං කෑ ගැහුවා...

"ඔයා..." ඒකි මාව අදුර ගත්තා... ගම කයිද? මං මේකිගෙ යාලුවට කිව්වා මගේ love එක මගේ යාලුවා කියලා

"ඔයා දන්නවද මෙයාව..." ඉවරයි අද නම් ඉදලා ඉවරය කූකී මාව පනපිටින් වලලයි ඒක දැන ගත්තොත්

"ඔව් මෙයාව දන්නවා කාලයක් මෙයා rose ගේ boy friend වෙලා හිටියා එයා gay කෙනෙක්ලු ඔප්පා...." ඊලගට මාගේ අවසානය සුදු කොඩිත් පේනවා දෙයියෝ

"ඔව් ඉතින් gay කියලා මොකද ඇයි එයාල ඉන්න ඕනනැද්ද තමුන් වගේ නැට්ටිච්චියො එක්ක ඉන්නවට වඩා gay කෙනෙක් එක්ක ඉන්න එක සැපක් අනික මගේ යාලුවට ඔය එක එක කෙල්ලන්ව set කරලා මගේ ඇගේ බඩගාන්න නම් එන්න එපා ඒ වගේම ආපහු කතා නොකලට කමක් නෑ..." ඒ මොනාද දෙයියනේ මට ඇහුනේ කුකී මං වෙනුවෙන් නේද කතා කලේ එයා මං gay කෙනෙක් කියන එක හොදයි කිව්වා හොද වැඩේ අරකිගේ මූණ පිච්චුන පෑන් කේක් එකක් වගේ

කුකී අර lisa සක්කරවට්ටමට බැනලා මගේ අතින් ඇදන් lecture hall එකට එක්කන් ආවා ඊට පස්සේ කතාවක් නෑ canteen එකේදි මගේ පැත්තට කතා කරලා දැන් මාව ගනන් ගන්නේ නෑ කමක් නෑ මට සතුටුයි කුකී කෙල්ලෙක් වෙනුවට මාව තෝර ගත්තට

මං හිටියේ ගිය සතියේ පාඩම් ටික copy කර ගන්න ගමන් එතකොටම කොල්ලෙක් දුවන් ආවා අපි ලගට අපි කිව්වේ මායි කුකීයි ලගට

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now