🐯chapter 12🐰

2.1K 376 10
                                    

Jk pov.
"තේ ඔයා ඇදේ නිදාගන්න" මං එහෙම කිව්වේ ඊයේ රෑ එයාව උස්සලා තාමත් මගේ කොන්ද රිදෙන නිසා

"එතකොට ඔයා......" බිම නම් බුදියන්නේ නෑ මොකද මට බෑ මෙයාගෙන් morning kiss ගන්න

"මට සෝෆා එකේ ඉන්නම්"

"නෑ මං ඉන්නම් ඒකෙ... ඔයා මේකෙ නිදියන්න"

"නෑ මං සෝෆා එකේ ඉන්නෙ..."

"මං කිවීවනේ මමයි ඉන්නේ... බය වෙන්න එපා ඊයෙ වගේ මං ඇදට එන්නේ නෑ...." මෙයා හිතන් ඉන්නෙ එයා ආවා කියලද ඒකත් නියමයි

"Risk එකක් අරගන්න ඕනි නෑනේ ඔයා ඇදට ඉන්න මං අතන ඉන්නම්" එහෙම කියලා මං දුවල ගිහින් සෝෆා එකට පැන්නා තේත් වැඩේ අතාරින්නේ නෑ වගේ එයත් පැන්නා සෝෆා එකට දැන් එක වලියයි සෝෆා එකට. මම එයාව තල්ලු කරනවා එයා මාව තල්ලු කරනවා දෙන්නා එහාටයි මෙහාටයි තල්ලු වෙනවා ඒකත් jolly වැඩේ... අවසානයේ ඒක නිමා උනේ අපි දෙන්නා සෝෆා එකෙන් බිමට පතිත වෙලා ඒකත් දෙපැත්තකට වැටුනා නම් දුක නෑ මගේ ඇග උඩට තේ වැටුනේ කියන්න සන්තෝසයි මට හදිස්සියට තේගේ වැරදි තැනක් මිරිකුනා වැරදි තැන කිව්වේ ඉතින් යට කොටස තමා... මොනා උනත් සුපිරියට අහු උනා ඒක මට තේරුනේ තේගේ කෙදිරිල්ලෙන්...
ඉක්මනට මං එයාවත් තල්ලු කරලා නැගිට්ටා. පව් අසරණයා තාම අල්ලන් එතන...🙄

"සොරි රිදුනද ගොඩක්" මටත් කට පියන් ඉන්න බැරි රෝගයක් තියෙනවනේ.....

"නෑ කුකී හරි සනීපයි" හොදටම රිදිලා වගේ

"ආපහු කරන්නද එහෙනම්...." shik මගේ වල් කටත් නම් මොකද්ද ඒ අහුවේ.....හරිනේ ඔය බලං ඉන්නේ රතු වෙලා මගේ කටත් වෙලාවකට අම්මපා ඉතින් එනවා හොද හොද පද මට කියන්න

"කුකී ඔයාට ඕනද තව මිරිකන්න.... පස්සේ දවසක කරන්න මොකද අද නම් අමාරුයි" මටම ගැලපෙන පොර ඉතින් ඔය කිව්වේ වල් කොටියා

"එහෙනම් හෙට කරමු ඈ..." මමත් second වෙන්නේ නෑ...

"අද රෑටත් පුලුවන් ඕන්නම්" මුගේ කට යකෝ...

"පලකෝ යන්න මට තියේ එකක් මං ඒක කර ගන්නම් ඔයා ඔයාගෙ එක කර ගන්න" මමත් ඉතින් වලත්ත කතාවක් නොකියා ඉන්න බෑනේ...

"මං හිතන්නේ අපි වැරදි වෙලාවක ඇවිත් වගේ...." කවුද යකෝ ඒ කතා කලේ අප්පට සිරේසේන කිව්වලු හියුන්ලායි නූනයි එතකොට කතා කරේ කොටා දැන් වැලලෙන්න තැන හොයපංකෝ දෙන්නෙක්ට වැලලෙන්න තැන් හොයන්න වෙනවා සේරම ඇහුනද දන්නෑ

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now