14

2.8K 458 184
                                    

⚠️ 🔞❗

ඔබ 18+ නම් පමනක් මෙම පරිච්චේදය කියවන ලෙස කතෘ වන මම ඉල්ලා සිටිමි. මන්දයත් මෙහි එන ඇතැම් කරුනු මගින් මනස දූෂනය වීමටද ඉඩ ඇත. තවද එවන් සිද්දීන් කියවීමට අකමැති අයෙක් වේ නම් ඔහෝ/ඇය ද මෙම පරිච්චේදය අත් අත්හන්න. 🚫

මෙම කාරුණික නිවේදනය wattpad accounts රිපෝට් කිරීමට හෝ ඇතැම් කතා වලට දෝෂාරෝපනය කීරීමට පැමිනෙන ඇතැමුන් වෙතයි. තමංගේ මතය ඉදිරිපත් කිරීමට පෙර, පහතින් ඇති කෙටි කතෘ සටහනද කියවා සිටින ලෙස ඉලුලා සිටිමි. ✌

මෙහි එන කොටස සැබෑ ලොව අයෙකු විසින් අත්විඳි සිදුවුමක් වන අතර ඔහුගේ ගෞරවය සුරකින මෙන් පාඨක ඔබගෙන් ඉතා කාරුනිකව ඉල්ලා සිටිමි. මන්දයත් ඔබත් සමග ඔහුද මෙම කෘතිය මේ මොහොතේ කියවන බැවිනි. ඔහුගේ හැගීම් වලට කිසිදු හානියක් නොකිරීමට අප වග බලා ගත යුතු නිසාවෙනි....❤🌸


මීට කතෘ (bunny)🐰

____________________________________________________________

ඒත් කවුරුහරි තමංගේ ශක්තිමත් අත් වලින් මාව ඇදලා ගත්තා.

බිම වැතිරිලා හුස්ම අදින මට පෙනුනේ සානෝපිගේත් එයාගෙ මිතුරන් දෙන්නාගෙත් මූණු විතරයි.

මගේ මුලු ඇගම සීතලෙන් ගල් වෙලා. අත පය හෙල්ලෙන්නවත් ශක්තියක් නෑ. මගේ ඇග ඇතුලෙන් වේගෙන් ගැහෙන්න පටන් ගත්තා. මම හිටි තැනම වැතිරිලා දරාගෙන හිටියා. ඒත් එක පාරටම ස්නෝපි එයාගෙ ශක්තිමත් අත් වලින් මාව ඇදගෙන ගියා. භාගෙට මැරුනු මගේ කකුල් ස්නෝපිගේ වේගයට චලනය වුනේ නෑ. ඒවා විටෙකදි ක්‍රියාකාරී වුනත් විටෙකදි බිම දිගේ ඇදුනා. පණ පැති මගේ ශරීරය සම්පූර්ණයෙන්ම වාරු වුනේ ස්නෝපිගේ අත් වලට. ඔහු මගේ වැලමිටට මදක් ඉදලින් තදින් අල්ලාගෙන මාව ඇදගෙන ගියා.

මේ වෙන කිසි දෙයක් හිතා ගන්නවත් බැරි මම පොලවේ වැලි වල හැපි හැනී ඇදී එන මගේ කකුල් වල උඩු පැත්ත ගෙන වේදනාවත්  දරාගෙන ඔහු පසුපස ඇදුනා.අන්තිමේදි අපි කැලෑවේ මද දුරක් දැතුලට ආවාමයි මම ස්නෝපිගේ අත්වලින් මිදුනේ. ඔහු මාව තල්ලු කරලා බිමට ඇදලා දැම්මා. මඩ ගොඩේ වැතිරිලා හිටපු මට උන් තැන ඉන්නවා  විනා වෙන කිසිම දෙයක් කරන්න ශක්තියක් තිබුනේ නෑ.

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now