🐯chapter 17🐰

2.1K 371 18
                                    

Tae pov.
තව ටිකක් මං එදා පරක්කු උනා නම් කුකීට වෙන්න ගිය දේ.... මං එයාව හරියට බලාගෙන නෑ ඒකයි ඒ වගේ දෙයක් උනේ එයා මට තුරුල් උනේ දාලා යන්න එපා කියන්න වගේ....... ඒත් මං හිතුවෙ නෑ එයා show එකට එයි කියලා එයා ආවා ඒ වගේම හොදට කරා අපි දෙන්නට invitation එකක් පවා ලැබුනා එදා සිද්ධියෙන් පස්සේ බොගම්ව යුනි එකෙන් අස් කරා ඉතින් දැන් කුකී සතුටින් ඉන්නවා මටත් සතුටුයි

අද ටිකක් විශේෂ දවසක් ටිකක් කිව්වට මට නම් ගොඩක් අද කුකීගේ birthday එක මං surprise party එකක් ලෑස්ති කලා කට්ටිය එක්ක උදේ මං එයා නැගිටින්න කලින් ආවේ නැත්නම් මට එයාට wish කරන්න වෙන නිසා අපි එයාට party එක ලෑස්ති කලේ හියුන්ගේ හොටෙල් එකේ මං එතන වැඩ බලල සේරම ලෑස්ති කරලා දැන් කල්පනා කරන්නේ කෝමද එයාව එක්කන් එන්නේ කියලා

🐥:දැන් උබ කෝමද කුකීව එක්කන් එන්නේ බං
🐯:මංදා මොනා හරි කියනවකෝ
🐥:හරේ මෙහෙම කරපං කුකීට call එකක් අරන් කියන්න ඔයා අද taehyun එක්ක dinner එකකට ආවා ඒත් එයා එතනදි ඔයාව break up කරා කියලා අඩන්න එයාට ඉක්මනට hotel එකට එන්න කියන්න අඩන්න හොදටම කියන්න hotel room එක
🐯:උබත් නියමයිනේ බං
🐥:ඒම තමා මගේ වැඩ

ජිමිනා දුන්නු idia එක විදිහට මං කුකීට call එකක් ගත්තා

📱📱📱📱📱📱📱📱📱📱📱📱📱
🐰:Hello tae කියන්න කොහෙද උදේම ගියේ

🐯:අනේ කුකී.....

🐰:මොකද උනේ ඇයි අඩන්නේ ඔයා කොහෙද කරදරයක්ද

🐯:කුකී මං ඉන්නෙ අපේ hotel එකේ මං අද date එකකට ආවා ඒත්....

🐰:ඒත් මොකද ඒ පොඩි කොල්ලා ඔයාට කරදර කලාද

🐯:නෑ කුකී එයා කිව්වා මට කැමති නෑ කියලා

🐰:ඇයි එකපාරම

🐯:දන්නෙ නෑ අනේ එන්නකො මාව ගන්න

🐰:හරි මං එන්නම් ඔහොම්මම ඉන්න අඩන්න එපා හරිද?

🐯:ම්ම්ම්

Call එක cut කරාට පස්සේ මට හොදටම හිනා ගියා දැන් තියෙන්නෙ surprise එක තමා
Tae pov end.

Jk pov.
තේ කතා කරලා කිව්වා අර කොල්ලා breakup උනා කියලා මට හෙන සතුටුයි ඒත් තේ අඩන නිසා මං ඉක්මනට ගියා මං hotel එකට ගිහින් tae කිව්ව room එකට ගිහින් තට්ටු කලා room එකේ දොර ඇරුණා මං ඉක්මනට ඇතුලට ගියා කලුවරයි මට බයත් හිතුනා

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now