🐯chapter 20[Last Chapter]🐰

3.2K 416 140
                                    

Jk pov.
අපි දෙන්නා ගොඩක් සතුටින් හිටියා මට මගේ පවුල අමතක කරන එක අමාරු උනේ නෑ මොකද මාව ගනන් ගන්නේ නැති පවුලක් ගැන හිතන්න මට වෙලාවක් තිබ්බේ නෑ මට ඊට වඩා දහස් ගුනයක් හොඳ පවුලක් හම්බුනා අපි දෙන්නා යුනි එකේ badge top rank වලට ආවා
.
.
.
.
.
.
.
.
.
.
.
.
.

මායි තේයි අපේ music ජීවිතේ වෙනුවෙන් යුනි ඉවර වෙලා ඇමෙරිකා ආවේ දැනට අවුරුදු 2 කට කලින් ජින් හියුන් ජුන් හියුන් නම් ඒ දෙන්නගේ honeymoon එකට මෙහෙ ආපු වෙලේ meet උනා අනිත් අය හැමදාම කතා කරත් එයාලව meet උනේ නෑ හොබි හියුන්ගෙයි නූනගෙයි wedding එකටත් අපිට යන්න උනේ නැත්තේ වැඩ වැඩි උන නිසා නූනානම් කාලයක් තරහවෙලා හිටියත් පස්සේ යාලු උනා හෙට අපි ආපහු korea යනවා ඒ වගේම අනිද්දට අපේ ජිමින්ගෙයි යුන්ගි හියුන්ගෙයි වෙඩින් එක

කාලෙකට කලින් මං මගේ ජීවිතේ කට්ටියකට වෛර කලා ඒ මගේ ජීවිතේ එහෙම කෙනෙක් නිසා අනාත උනු නිසා ඒත් මගේ හොදම යාලුවා ඒ වගේම දැන් මගේ එකම ආදරේ එයා මගේ ජීවිතේ වෙනස් කලා එදා gay කියන අයට අසීමිතව වෛර කරපු මමත් අද පිරිමියෙක්ට ආදරේ කරනවා ආදරය කියන එකට ලිංග බේදයක් නැ ඒක මං තේරුම් ගත්තේ මගේ තේයි ඒ වගේම මගේ පවුලයි නිසා මගේ ඔම්මා අප්පා හියුන්ට මාව වදකාරයෙක් උනු වෙලේ මං කාලකණ්ණියෙක් කියලා මාව ගෙදරින් යවපු වෙලේ මගේ මුලු පවුලම උනේ තේ ඒ වගේම මට අලුත්ම පවුලක් හොයලා දුන්නෙත් එයා පවුලක් වෙන්න සහෝදරකම් වලට ලේ ඤාති බව කිසිම විටෙක අදාල නෑ කියලා මට කියලා දුන්නේ එයාලා අද උනත් එයාලා මං වෙනුවෙන් ඕන දෙයක් කරනවා එයාලා තමා මගේ ජීවිතේ මං ගොඩක් වාසනාවන්තයි ඒ වගේ යාලුවෙක් ඒ වගේම ඒ වගේ ආදරයක් ලබන්න මං නිකරුණේ කොහෙවත් යන අසහනකාරයෙක් නිසා ආදරය කරන අයට වෛර කලා ඒක ගැන හිතද්දි මට මාවම විහිලුවක් වගේ

"කුකී මැණික"

"එනවා පැටියෝ"
එයා දැන් මගේ විතරමයි මගේ ආදරේ.....

After Two days

"Park jimin වන ඔබ min yoongi වන මොහුව ඔබගේ ස්වාමි පුරුෂයා ලෙස බාර ගන්නවාද"

"ඔව්"

"Min yoongi වන ඔබ park jimin ව ඔබගේ ස්වාමියා ලෙස" පිලිගන්නවාද

HATE & LOVE YOU|TK| ✔Where stories live. Discover now