කව්රුන්ද මම ඔබට

318 76 9
                                    

සොමි සදයි නුඹ
රුහිරු හිරු රැස් මවෙත දෙන

හිමි අහිමි නුඹ ළග
ගිනි ගත් හද මඩල
මංමුලා වූ හැගීමක

ඈත් වෙන්නට නොහැකි
ළං වෙන්නට ද නොදෙනා
බැදුමක් නුඹ

කවුරුන්ද මම ඔබට

සිත නොහදුනන බිනර මල
සිපගන්න අවැසි මුත්
බලන් ඉන්න ද
එනතුරුම මා ළගට..

#ථිත

Min_Kisha

* මේක අයිති දිවයුරු වෙර කතාවට වෙන්න ඕන මම හරි නම්.. ඒත්. දිවයුරු වෙරත් අග්නිවලම කොටසක්නේ.. ඒක නිසා මේකටම දාන්නම්..

තැන්ක් යූ...

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now