30 ✨️✨️🍂🦋

713 123 87
                                        

Hi 🙂
ගොඩ කාලෙකින්
සොරි පරක්කු උනාට
මේ දවස්වල අදහස් නැ මට කතා ලියන්න (අදහස් නැද්ද හිතෙන්නේ නැද්ද මන්දා  🙂🙂😶)
අලුත් කතාව කැමති අය ගිහින් කියවන්න  BTS   ඔක්කොම අය නැ
නැ කියන්නත් බැ ඉදී එයාලා එත් ප්‍රදාන චරිත විදිහට නැ

Second Marriage
ජිමිනාගෙ එකක්
තාම පබ්ලිශ් කරේ නැ
එක ලියන්නෙ අක්කාගෙ අදහසකට
ඔක්කොම ලියලා තමා පබ්ලිශ් කරන්න ඉන්නෙ ඩේලි අප්ඩේට් විදිහට

.......................🦋 හැමදාම වගේ hasheeee baba තමා කවර් එක හැදුවෙ  🍂✨️🍁😘😘😘😘😘😘😘😘😘😘😘

කතාවට යමු ලියන්න හිතක් නැතෝ එත් ලියනො අඩු පාඩු උනොත් සොරි 😶🙂✨️🍁

                                                                    ✨️

  ❄ ඇයි මට කැමති නැත්තේ

  කෙල්ල අහාපු ප්‍රශ්නෙ නිසා කොල්ලට කියාගන්න බැරි අමුතු දුකක් හිතුනා කොල්ලා ටික වේලාවක් කල්පනා කරලා කෙල්ලව තව ටිකක් ඇගට තද වෙන්න බදාගෙන

🐱 දැන් කවුද කිව්වෙ මම කැමති නැ කියලා ආ ම්ම්

  කෙල්ලගෙ කන ලගට ලං වෙලා කොල්ලා කිව්වා .කොල්ලා කෙල්ලගෙ කන ලගට ලං වෙලා එහෙම කියද්දි කෙල්ලගෙ මුලු ඇගම හිරි වැටුනා.
යුන්ගි එක කිව්වාම කෙල්ලගෙන් මොන වගෙ උත්තරයක් හම්බෙයිද කියලා බලන් හිටියෙ එත් විනාඩි 3.4 ක් යනකන්වත් කෙල්ලගෙන් කිසි සද්දයක් නැ බැරිම තැන ආයෙත් කොල්ලම කතාකරන්න ගත්තා

🐱  මොකො කිසි සද්දයක් නැත්තේ ආ

❄ මොකුත් නැ

🐱 එහෙමද ම්ම් හරි එහෙනම්

❄ එක නෙමෙ යුන්ගි ඔප්පා ඔයා දැන් කිව්ව එක ඇත්තටම කිව්ව දෙයක් ද

🐱 ඇයි එක විහිලුවක් වගෙද

❄ ම්ම් මට හිතුනේ ඔයාට වැරදිලා කියලා

🐱   එහෙම හිතෙන එක ආහන්නත් දෙයක් ඈ මම කරපු දෙවල් වලට ශික්

❄  යුන්ගි ඔප්පා අහන්ද ඉන්නෙ

🐱 ම්ම්

🍁🐱 New Mom 💔💕 Where stories live. Discover now