මිධුනාථ

219 57 5
                                    

තදය ,
දරුණුය ,
නපුරුය ඔහු,
හදෙහි කිසි තෙතමනයක් නැති පරිද්දෙන්
පිළිකුල් කරයි නීච අශ්ශීල දාසයන්...

අසිපතෙහි නිපුණයෙකි
එමෙන්ම ධ්‍යානයෙක්..
මානසික ශක්තිය අභිභවා යයි.
මනුශ්‍යයෙකුගේ දැක්මෙන් ඔබ්බට....

කාෂ්ටක වියළි පොළොව මෙන් තදය , නපුරුය , වියළිය
නමුත් කෙතරම් තද වුව ද මොර සූන වර්ෂාවකට
එය වෙඩරු පිඩක් කළ හැකිය...

ඒ වර්ෂාව වනාහී අග්නිම විය .

Minsu_Joonie

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now