බඹරිදුට අයිති කුසුම

180 47 1
                                    

මංමුලා වූ මොහොතක
හැගුම් වටහා ගත් වරද
නුඹේ ද.....
නැහැ,
වැරදිකරු මමයි...

ලෙයින් නොලියූ ස්නේහ බැදුම්
සරස හැගුමින් බිදී
රොනින් නැහැවුනු රැයක
චංචල වූ මතකය
නුඹට ද මට ලෙසම
රිදුමක්ම වෙන්නැති

නමුදු හැකි වූයේ කෙසේද
තනිකාර යන්න
බඹරිදුටම අයිති වුන
බිනර කුසුම
අන් උද්‍යානයක

#සුග්‍රීව

Min_Kisha

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now