21

3.3K 432 119
                                    

තීක්ශන අයීයා මාවත් වඩාගෙන swimming pool එක ලගටම ආවා. Pool එක වටේට අඩියෙන් අඩියට ඉටිපන්දම්. ඉටිපන්දම් එලිය ඇරෙන්න වෙන කිසිම එලියක් ඒ අවට නැති තරම්. Pool එකේ වතුරට ඉටිපන්දම් එලිය වැටිලා දිලිසුනා 🕯හිතට වෙනස්ම විදිහෙ අමුතු හැගීමක් දනවන්න තරම්ම ඒ දෙය ශක්තිමත් වුනා.

"ඔන්න මම කිව්වෙ නැති දේ. තාමත් හිත රිදිලද ඉන්නේ?"

"මගේ හිත රිදුන්නෑ...  පුහ්"

"ඒයි මෝඩ කොල්ලා... මට ඔයාව හොදට තේරුම් ගන්න පුලුවන් ඔයාට..."

එයා මගේ කමුල් දෙක එයාගෙ විසල් අත් වලින් වහ ගනිද්දී මට උනුහුමක් දැනුනා. ඒ හා සමගාමීව මගේ ඇග සීතල වෙලා යනවා දැනුනා. ඒ ඇස් මගේ ඇස් දිහා බලාගෙන දිලිසුනා. එයා මොන මොනවා කිව්වද කියලා මට ඇහුනෙවත් නෑ... එයාගෙ තොල් එහා මෙහා චලනය වන දිහා බලාගෙන මම මගේම ලෝකෙ අතරමන් වුනා. මම එහෙම ඉන්න ලැබුනේ ඉතාම කෙටි වෙලාවයි..ඒ ඇස් වලින් සරාගී බැල්මක් හෙලීමෙන් ඉක්බිති එකපාරටම එයා මගේ තොල් ලගට ලන් වුනා. මගේ ඇස් පියවුනේ මටත් නොදැනීමයි. එයාගෙ සිහින් තොල් මගේ තොල් සමග පොරබදිමින් තෙරපුනා... 🥀

අන්තිමේදි ඔහුගේ තොල් නැවතුනේ මගේ දකුනු කන ලග.

"පීනන්න පුරුදු කරන්නද"

"දැන්"

"හ්ම්"

එයා කියන ඕනෙම දේකට එකගවෙන මානසිකත්වයක් මට ඒ වෙනකොට හැදිලයි තිබුනේ. ඉතින් මම එකපයින් කැමැත්ත දුන්නා. වෙන කිසිම දෙයක් ගැන හිතුවේ නෑ.

එයා ශර්ට් එක ගලවලා දැම්මා. ඒ ඇග හද එලියටත්, ඉටිපන්දම් එලියටත් දිලිසුනා 🥵 අවසානයේ බොක්සරයට සීමා වුනු ඔහු දුවගෙන ගිහින් වතුරට පැන්නේ ඉටිපන්දම් බොහොමයක් නිවාගෙන.

මමත් ඔහුව අනුගමනය කරමින් වතුරට පැන්නා. ඒ වතුර රස්නෙයි. කිසිම සීතලක් ඇගට දැනුනේ නැති තරම්. මම වතුරට පැනපු ගමන් කරේ තීක්ශන අයියාව තදින් අල්ල ගත්ත එක. ඔහුගේ වාරුවෙන් මම වතුරේ පාවුනා

"උණුවතුරද"

"එයාලා වැඩේ ලස්සනට කරලා නේ"

"කවුද එයාලා"

"Staff එක"

"එයාලා මොනවා හිතයිද දන්නෑ..."

"වෙන මොනවා හිතන්නද? මගේ boyfriend එක්ක romantic night එකක්...❤"

"මොකක්... එයාලා දන්නවද"

"මගේ පවුලෙ අය නැති වුනු වෙලාවෙ මං වෙනුවෙන් හිටියේ එයාලා. මම පොඩි කාලෙ ඉදන් හැදුවෙ වැඩුනේ එයාලා එක්ක. ඉතින් එයාලා මං ගැන නොදන්න දෙයක් නෑ"

"අනේ🥺❤"

" මගේ අත අත අරිනවා මැට්ටෝ... ගිලෙන්නෙ නෑ..."

එයා ගිලෙන්නෙ නෑ කිව්වට එයාව අත් ඇරිය ගමන් මම ගිලෙනවා වගේ දැනුනා. ඒ බයත් එක්කම මම අත පය හතර අතේ විසික්කරමින් කෑ ගැහුවා.

මම සන්සුන් වුනේ තීක්ශන අයියාගෙ ස්පර්ශයෙන්. එයා මාව පිටිපස්සෙන් ඇවිත් තදින් බදා ගත්තා. මට මහා ලොකු ආරක්ෂිත හැඟීමක් දැනුනා. මගේ විශ්වාසය සම්පූර්ණයෙන්ම තීක්ශන අයියා මත තිබ්බ මම අතපය චලනය කරන එක නැවැත්වුනා. තීක්ශන අයියා මගේ පිටිපස්සෙන් මාව තුරුල් කරගෙන ඉඳිද්දි ඔහුගේ ශරීර අවයව වල ස්පර්ශය මගේ පිටුපසට දැනුනා. මගේ හැගීම් උද්දීපනයට ඒ පොඩි ස්පර්ශය සමත් වුනා.  මම මගේ ඔලුව තීක්ශන අයියාගෙ පපුවට හේත්තු කර ගත්තා. ඒ විධානය ලැබෙනතුරු ඔහු කිසිම ලෙසකින් මට ලන් නොවුනත් විධානය ලද සැනින් මගේ කටින් කෙදිරිලි හඩ එකිනෙක පිට කරවීමට ඔහු සමත් වුනා... ඒ රාත්‍රියේ ඉටිපන්දම් එකින් එක තමංගේ පාඩුවේ නිවී යද්දී අපි දෙන්නා අපේ ජීවිතය වින්දා...🍂

¤°°°සමාප්තයි°°°¤

____________________________________

ජීවිතේ හරියට ගලන ගඟක් වගේ...

භාදා එමටයි...

ගං දිය පහර තමං හරස් කරන...තමං අඩපණ කරන... ගල්පර වල හැපි හැපී ඒවා සමග පොර බදිමින්...

තමංගේ අවසාන අරමුණ වන මහ මුහුද හමුවන තුරු ඒ දෙසට ගලං යන්නාක් වගේ...

ඔබත් ඔබේ හීන පසු පස හඹා යන්න... භාදා මැඩගෙන ගලා යන්න... අවසන ඔබටම තේරේවි ඔබ කොච්චර ශක්තිමත් කියලා🌸

බර ටෝක් කොච්චරක් දැම්මත් මම දන්නවා මගේ අසරන රීඩර්ස්ලාගේ මොල ගෙඩි වල සයිස් එක...

නිසාම මම ලේසියෙන් තේරුම්ගන්න පුලුවන් විදිහේ දෙයකුත් කියන්නම්...

"සමාජෙට බම්බු ගහගන්න කියලා. උබ උබේ ජීවිතේ විදපන්"🥀
-bunny

༺ℌ𝔢 𝔠𝔞𝔫 𝔰𝔩𝔢𝔢𝔭 𝔴𝔦𝔱𝔥 𝔞𝔫𝔶𝔬𝔫𝔢࿐🍂(completed)Where stories live. Discover now