🥀 12 th Chapter 🥀

181 40 15
                                    

Jinu's pov💞

අද නිවාඩු  දවසක් නිසා Ayu ගේ ගෙදර  ආවා.
එයා location  එවපු නිසා හොදයි 🙂.

එයා location  එවපු නිසා හොදයි 🙂

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

වාව් 😍 මේකෙ  ලස්සන .

(  author - උබට ඉතින් හැම මගුලම ලස්සනයි නේ

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.

(  author - උබට ඉතින් හැම මගුලම ලස්සනයි නේ.

Jinu- ලස්සන ඒවා තමයි මට හම්බවෙන්නෙ 🥱😏

Author - හාකෝ හාකෝ  😏

Jinu - හාකො නෙමෙයි ගිහින් කතාව ලියන්න නැත්තම්  මට බෑ මෙතනට වෙලා කට ඇරන් ඉන්න දවසම 😑

Author - කට ඇරන් ඉමුකෝ මට ආසයි 🥺😁

Jinu- දුප් යන්න 😑

Author - දැන් නම් දානවමයි 😏

Jinu- අනේ එපා ඉතින්  🥺

Author - හරි හරි ඉතින්  🤭)

ආ අර ඉන්නෙ  Ayu ගේ ඔප්පා වෙන්න ඇති කතා  කරන්න ඕනි  🙂.ඔප්පලා දෙන්නෙක් ඉන්නවා කිව්වනෙ මොන කෙනාද දන්නෙ නෑ මෙතන ඉන්නෙ.කමක් නෑ  කවුරු වුනත් 😏.

කමක් නෑ  කවුරු වුනත් 😏

¡Ay! Esta imagen no sigue nuestras pautas de contenido. Para continuar la publicación, intente quitarla o subir otra.
♡♡♡ THE  MAFIEA LOVE  ♡♡♡[KTH] [[COMPLETED]]Donde viven las historias. Descúbrelo ahora