☠️Chapter 3☠️

659 110 11
                                    

මීට අවුරුදු දෙකකට කලින්....ටේ ගේ birthday  එකට ටේ ට පළවෙනි පාරට surprise  එකක් දීලා...ටේව සතුටු කරපූ යාළුවෝ..තමන්ගේ කියලා හිටපු එකම යාළුවෝ ටික...තමන් නිසාම අනතුරේ වැටුන හැටී ටේ ට මතක් වුනේ ඇස් වල කදුලු කම්මුල් තෙමා ගෙන පහළට ගලාගෙන යද්දී...

💢Flashback

(Beky)"ටේ...ටේහ්‍යුන් .....ඇස් අරින්න🗣️...."

(Min ho)"ටේහ්‍යුන්..මනුස්සයෝ කතා කරනවා🗣️...."

වටේ පිටාවෙන් කෑ ගහන හඩවල් ඇහෙනවත් එක්කම ටේ ඇස් අරින්න හැදුවත්...ටේට ඒ දේ කරන්න බැරි උනා....හැම තැනම අදුරින් වෙලාගෙන...තමන් දුර්වලයෙක් වගේ අදුරු පොළවක වැතිර හිටියේ දණහිස් දෙකෙත් ඔලුව ගහගෙන....දෝන්කාර දෙන කට හඩවල් තමන්ගේ හොදම යාළුවෝ පස් දෙනාගේ කියලා අදුර ගන්න ටේ ට බැරි උනේ නෑ...ඒත්...ඇයි ඒ කවුරුත් තමන් ඉස්සරහාට එන්නේ නැත්තේ....අදුරු පාළු කාමාරයේ ඈතින් නිල් පාර පුංචි එළි දෙකක් නිවී නිවී පත්තු වෙනවා ටේ දැක්කා....

අදුරු පාළු කාමාරයේ ඈතින් නිල් පාර පුංචි එළි දෙකක් නිවී නිවී පත්තු වෙනවා ටේ දැක්කා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

'ඒ කියන්නේ මගේ ඇස් පේනවාද? 🙁එතකොට මං මේ කොහෙද ඉන්නේ😐...ඇයි යාළුවොන්ට මගේ ඉස්සරහාට එන්න බැරී...ඇයි මට කට හඩවල් විතරක් ඇහෙන්නේ😳...'

ටේ නිවී නිවී දැල්වෙන කණාමැදිරි එළියකටත් වඩා කුඩා එළි දිහා බලන් හිටියේ පුදුමයෙන්...කෙනෙක්ගේ අඩි හඩක් එක්ක එන්න එන්න ඒ නිල් එළිය තමන් දිහාට ළං වෙන බව ටේ ට පෙනුනා...

කෙනෙක්ගේ අඩි හඩක් එක්ක එන්න එන්න ඒ නිල් එළිය තමන් දිහාට ළං වෙන බව ටේ ට පෙනුනා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
༒𝕋𝕙𝕖 𝔻𝕒𝕣𝕜𝕟𝕖𝕤𝕤 ⚔️ (VMinKook)(COMPLETED)Where stories live. Discover now