ඔබට වෙන්වුණි

153 40 3
                                    

සුමුදු ලවන් පත් දෙවා හරින්නද
නිවුනු අඩ නෙතු සිප සනහන්නද
නිකැල් රන්කද දවා හරින්නද
රාග බිනර මල නටු අගින් නෙලන්න ද

කැටිව ගුලිවුන කෝමල සිතුවිලි
නිසල ජලයේ මුසුව දියවුනි
උණුසුම් සුසුමන් ගත පුරා රැන්දුනු
මාත් නොදැනිම මා ඔබට වෙන්වුණී

kayla_yeon

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now