දේදුණු පාලම 14

995 224 19
                                    

දේදුණු පාලම 14

අයියා කරදරයක් නැතුව අර ගෙදරට ගියා කියලා දැනගත්තා ...ඒත් හිතට කිසිම අස්වැසිල්ලක් දැනුනෙ නෑ...තවත් ඌ ගැනම හිත හිත වද වෙනවා හැර...එක විනාඩියකටඇස් පියා ගන්න ලැබුනෙ නෑ....මේක මමම ගත්ත තීරනයක්...මේ තරම් දුක් වෙන්න වෙන බව දැනගෙනම.ගත්ත තීරනයක්...වෙස්සන්තර වගේ ආදරේ දන් දුන්නනම් දැන් නාහෙන අඩන් නැතුව හිටපන්...මම මටම බැන ගත්තා...කාලෙකින් ආයෙත් මට තනිකම.කියන දේ දැනුනා...මාස ගානක් මේ බිත්ති හතර මැද මම ජීවිතේ ලබන්න පුලුවන් හැම සතුටම ලැබුවා....විදින්න පුලුවන් හැම සැපක්ම වින්දා....ඒ බිත්ති හතර මැදම ආයෙත් මම තනි උනා...අනාගතේ ගැන මට දැන් හිතන්නත් බයයි...ආයෙම අර අදුරු ජීවිතේට මට හුරුදෙන්න වෙයි...මේ වගේ දේවල් හිත හිත ඉදලා මට නොදැනම නින්ද ගිහින් තිබුනා...පහුවදා  නිමාඩුවක් දාලා වැඩට නොයා ඉන්න හිතුනත්...මට නිමන්ත අයියා බලන්න පුලුවන් නේද කියලා හිතුන නිසා වැඩට යන්න ලෑස්ති උනා....අයියත් එක්ක උදේට ඒ පාර දිගේ වැඩට ගිය මතකයන් එක්ක පොර බැද බැද
අද තනියම මම වැඩට යනවා....අක්කගෙන් මට මැසේජ් එකක් තිබුනා...
-"ගුඩ් මෝනින්ග් මල්ලි...මට තාත්තා දෙයක්.කිව්වා...වැඩට යන ගමන් අපේ ඔෆිස් එක ලගට ආවොත් මාව මීට ්වෙන්න පුලුවන් ..තාත්තා මට සල්ලි වගයක් දාලා තිබ්බා...ඒ ටික ඔයාට දෙන්න කිව්වා....තව දෙයක් කිව්වා...මට ඒ දේ හරියටම දැන ගන්න් ඕන නිසා අනිවාර්යයෙන්ම මාව හම්බෙන්න පුලුවන් ද
.ප්ලීස්"
මම හරි අක්කෙ.මම එන්නම්.කියලා රිප්ලයි එකක් දාලා...ඔෆිස් එකට යන්න කලින් අක්කව මීට් වෙන්න එයාගෙ කාර්‍යාලය ලගට ගියා...යිඅ වෙලාවකින් අක්කා මා එක්ක කතා කරන්න එලියට ආවා...අපි පැත්ට්තකට ගිහින් කතා කරන්න ගත්තා..
-"ආ මල්ලි...මෙන්න චෙක් එක...හැබැයි මේ මගෙ සල්ලි.නෙමේ...තාත්තා තමා මටසල්ලි දුන්නෙ...ඔයාට චෙක් එකක් දෙන්න කියලා...තාත්තා ඊට පස්සෙ කියපු දේ තමා මටතේරුම් ගන්න බැරි.."
-"තාත්තා ඊට පස්සෙ කිව්වෙ...බැරිවෙලා හරි නිමන්ත අයියා කෝල්.කරලා.මේ ගැන ඇහුවොත්...අක්කා මාසයක් ගානෙ අයියව බලාගන්නවට  මට සල්ලි දුන්නා කියලා කියන්න කියලනෙ..."
-"ඔව්....ඒත් ඇයි මම එහෙම කියන්නෙ....බොරු කියලා අනුකම්පාව ගන්න ඕනෙ නෑ මල්ලි"
-"අයියෝ...කාටහරි  හොදක් වෙනවනම් පොඩි බොරුවක්.කිව්වට කමක් නෑ....මාව විස්වාස කරන්න...ප්ලීස්
.ඒ දේවල් කිව්ව විදිහටම.කියන්න...ඔයාලගෙ ජීවිත ලගදිම වෙනස් වෙන්න යන්නෙ"
-"මොකක්...මම නම් හිතන් නෑ ආය නිමන්ත අයියහෙ ජීවිතේ මට ඉඩක් තියේ කියලා..."
-"හිතුවත් නැතත්...වෙන්න තියෙන දේවල් වෙනවා...බලන්නකො...මම ගිහින් එන්නම්..."
-"හ්ම්ම්...මම මේක කරන්නම්....තාත්තා කියන නිසා.."
-"ඒ හොදාටම ඇති"

දේදුණු පාලමWhere stories live. Discover now