01....

6.1K 321 6
                                    

......Taehyung pov....

Office ඉවර වෙන්නත් ලගයි.

මගේ සල්ලි ප්‍රශ්න විසදගන්න ඕනේ නිසායි, අම්මාගේ අසනිප හොඳ කර ගන්න ඔනෙ නිසායි මම මේ රස්සාවට කැමති උනේ


එත් මම එදා හිතුව විදිහ වැරදි ඒ මනුස්සයා කිව්වේ මට හොද ලෙසි රස්සාවක් දෙනවා කියලා එත් මම එදා රැවටුනා. හැබැයි එයා කියපු එකක් හරි, ඒ හොඳට සල්ලි දෙනවා කියපු එක එත් එයා මට සල්ලි දෙන්නෙ මගේ ඇගට 😣😣















ඇයි මටම එහෙම වෙන්නේ මම මෙහෙම හිත හිත ඉන්නකොට මට දැනුනා කව්ද මගේ නම කියනවා වගේ බලනකොට....






















Mrs.Oaa
ලොකු sir ගේ assistant.එයා කතා කරනවා.
ඒ කියන්නේ එයා office එකෙන් වැඩ ඉවර කරලා ගෙදර යනවා ඇති

ඒ කියන්නේ දැන් එයාට මේ sex toy එක, මාව ඕනෙ ඇති.

ඔව්.. මම මාස 05 ක් තිස්සේ එයාගේ sex toy එක එයාට needy උනාම මට කතා කරනවා. මම එයාගේ assistant උනාට එයාට මාව පෙන්නේ sex toy එකක් වගේ මම එයාට file දෙන්න ගියත් එයා මන් දිහා කන්න වගේ බලන් ඉන්නවා. මන් හිතන්නේ මට වඩා එයා මගේ ඇගට කැමති වගේ..


















































ඔව්... මම මගේ තාත්තා වගේ, එයා ගොඩක් ලස්සනයි මට වඩා එයා ලස්සනයි අනේ එයා හිටියනම්...
😓😓

එත් ඒ ලස්සන මට මාවම අප්පිරිය කරවනවා ඔව්. ඒක නිසා තමා මේ ඔක්කොම






මට අප්පිරියයි එයත් එක්ක එහෙම ඉන්න. එත් මට එක කරන්න වෙනවා හැමදාම වගේ අදත්, එයා මට කතා කරානේ. ආහ්.... මට මාව අදුන්වලා දෙන්න බැරි උනානේ.














මගේ නම Kim taehyung මේ ලොකේ ඉන්න අවාසනාවන්ත ම මනුස්සයා. Mr.Jeon ගේ sex toy එකක් කිව්වත් හරි.





එතකොට මගේ බොස් නැත්තම්, මගේ daddy , එයාගේ නම Jeon Jungkook එයා playboy කෙනෙක් ලු...sex porn කරනවලු......මට ගොඩක් බයයි මම අයේ
සිහියට ආවේ oaa කැ ගහන සද්දෙට ආ.. කියන්න Mrs.oaa



මේ sir ඇහුවා ඔයා ready ද, කියලා

ආ..ඔව් කියන්න

❝ MY PORN BOYFRIEND ❞Where stories live. Discover now