Intro

2.2K 159 10
                                    

ඔන්න ඕතරී කතා ගොඩක් එක්ක තව එකක් උස්සන් ආවා..අත තියාගෙන ඉන්න බැරි ප්‍රශ්නයක් තියෙනවානේ..

මේ කතාව මන් හුග කාලෙක ඉදන් දෙන්න හිතාගෙන හිටියේ..ඒ උනාට මට මේකට දාන්න චරිතයක් හිතාගන්න බැරුව හිටියේ..

NihalLakshman මෙන්න මේ රීඩර් බබා මගෙන් වීගේ කතාවක් ඉල්ලුවා..ඉල්ලීමට සාධාරණය ඉශ්ට කරන්න උපරිම උත්සාහ කරන්නම් 🥺

ඊට පස්සේ ඉතින් මන් ලියන්නේ මොකක්ද කියලා හිත හිත ඉන්නකොට තමා මට මන් කලින් හිතපු කතාවට වී හොදයි කියලා හිතුනේ..

❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤❤

🚫 කරුණාකර අයිඩල්ගේ සැබෑ ජීවිතය සමග සංසන්ධනය නොකරන්න..

🚫 කරුණාකර අයිඩල්ගේ සැබෑ ජීවිතය සමග සංසන්ධනය නොකරන්න

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung

Also known by his stage name V, is a South Korean singer and songwriter. He is a member of the South Korean boy band BTS.

Married

Born: December 30, 1995 (age 26 years)

Height: 1.79 m

Nadia Sooriyabandara

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Nadia Sooriyabandara.

Born : Sri Lanka,
father is from sri lankan , mother is from korean

Little Rose || KTH || Completed ✔️✔️Where stories live. Discover now