🖤🌹Chapter 10🌹🖤

472 82 33
                                    

සචීට එච්චරයි කියන්න හම්බුනේ එක පාරටම  එයා සිහිය නැතුව වැටුනා.

ටේ- සචී....සචී......කතා කරන්නකෝ 😭😭😭😭😭.අනේ කතා කරන්න අනේ.........

"ටේ සචීව උස්සගෙන කාමරෙන් ගිහින් තිබ්බා. එයා ඩොක්ටර්ට කෝල් කරා. ටික වෙලාවකින් ඩොක්ටර් ආවා.දැන් ඩොක්ටර් සචීව චෙක් කරනගමන් ඉන්නෙ.ටේ පිස්සෙක් වගේ කාමරෙ ඉස්සරහා එහාටයි මෙහාටයි යනවා"

(A/N- හුවෑ මන් කොහොමද යකො මේවා ලිව්වෙ 😭😭😭😭😭)

....Few minute later....

ටේ- ඩොක්ටර් එයාට කොහොමද දැන්??

👩‍⚕‍-එයා හොඳින් දැන් නම්.ෂොක් එක වැඩි වුන නිසා සිහිය නැති වෙලා තියෙන්නෙ. එයා ගොඩක් දුර්වලයි ඒක නිසා හොඳට බලාගන්න.එයාට දැන් සිහිය ඇවිත් තියෙන්නෙ.

ටේ-හරි ඩොක්ටර්. Thank you so much.

ටේ ඩොක්ටර් ව ගේට් එක ගාවටම  ඇරලවලා කාමරේට ආව ගමන් සචී කතා කරන්න ගත්තේ ටේට කතා කරන්න ඉඩක් නොදී.

සචී- ටේ....ටේ....ඇත්මයි මන් මේ කියන්නෙ මන් නෙවෙයි ඒ ලියුම් එව්වෙ.ඩිවොස් අනෙ එපා ටේ 😭😭.මට බෑ ටේ මට බෑ 😭😭😭ඔයා නැතුව ඉන්න බෑ.මෙ දවසට මට ඔයා නැතුව බැරි වුනා😭😭.

ටේ- අනේ කො ඔයාට අඬන්න හොඳ නෑ.අඬන්න එපා. මන් ඔයාව දාලා යන්නෙ නෑ දැන් හරිනෙ. කෝ අඬන්න එපා.

ටේට හිතන්නවත් වෙලාවක් නොදි සචී එයාව බදාගත්තා.ටේත් සචීව එයාගෙ පපුවට තද කරලා බදාගත්තා.දෙන්නා ටික වෙලාවක මෙහෙම ඉන්නකොට සචී මෙහෙම ඇහුවා.

සචී- ටේ මන් නෙවෙයිනෙ දැන් ඔය ලියුම එව්වෙ කව්ද ඔයාට ඕක එවලා අපි දෙන්නව වෙන් කරන්න ඕනි වුනෙ. දැන් නිකම් හරි ඔයා මාව විශ්වාස නොකරනම් අද ඔයා මාව මේ ගෙදරින් එලියට දානවනෙ 🥺.

ටේ-මන් හොයාගන්නම්කො මේක කරපු එකාව😠. මරනවා මන් 😠.

සචී- මරන්න එපා අනෙ මිනිස්සුන්ව මන් ආස නෑ 😔.වැරදි කරන අයට වෙලාවට  දඬුවම් ලැබයි. ඔයා පව් පුරව ගන්න එපා ආයෙත් 😔. මන් ඔයාගෙන් දෙයක් ඉල්ලුවොත් ඒක කරනවද?

ටේ- මොකක්ද මැනික කියන්න මට?

සචී- අපි මේ මාෆියා වැඩ නවත්තලා ඔයාගෙ බිස්නස් එක බලාගෙන ඉමුද?

ටේ- ම්ම්ම්ම්ම්ම්.....
හා ඔයා වෙනුවෙන් ඕන දෙයක් සුදු ඒත් මෙහෙමයි මන් මේක කරපු කෙනාව විතරක් මරලා දානවා ඊට පස්සෙ මන් මේ මාෆියාව අතඇරලා දානවා සත්තයි මැනික.

සචී- හරි එහෙනම්.හැබැයි කරන දෙයක් පරිස්සමින් මට ඔයා නැතුව ලෝකයක් නෑ.

ටේ- හරි මැනික.සරංහෙ මැනික නෝමෝ නෝමො සරංහෙ මැනික.

සචී- නාදු නෝමෝ නෝමෝ සරංහෙ ඔප්පා.


























-------------------------------------------------------
හායි චින්ගු🤗❤️
හිහී කොහොමෙයි අවුල් වගේ ද කතාව?
හරි එහෙනම් මන් යනො🙃🍒.

සරන්හෙ💜
බායි❤️

❤️Author by sachi❤️

🖤🌹Black rose🌹🖤Where stories live. Discover now