04- අසහනකාරයෙකුගේ අවසානය🔞🕷️

1.6K 222 49
                                    

Under The Mask...
.
.
.
.
.
.
" hello George baby... i'm here...." මම msg එකක් දාලා display එක off කලා..

ඒත් එක පාරට 4n එක rings ගියේ ,George ආයේ මට ගත්ත නිසා...

" කියන්න..." මං ගොරෝසු විදියටමයි හැමදාම එයාට කතා කලේ... අදත් එහෙමමයි...

" ඔයා ආවද .... ඉන්න මං ඔයාව ගන්නම්... ඩඩාලා එන්න පරක්කු වෙනවා....
ජෝජ් කියලා ඉක්මනින් ෆෝන් එක කට් කරා...
මම හිමීට ගේට් එක ඉස්සරහට කා එක අරන් ගියා...

මම හිමීට ගේට් එක ඉස්සරහට කා එක අරන් ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

සල්ලි ආකරයක් වගේ.. එහෙම වෙන්න එපැයි..
මුං කරන දහදුරා වැඩවලට කාලකණ්නි...
මං ඉක්මනින් උඹවත් පරලෝකෙට යවනවා පුතේ...
Auto gate එක ඇරුනා.. මම මගේ කා එක පිටිපස්සේ තිබුණු ගරාජ් එකට ජෝජ් කිව්ව නිසා දාලා එතනින් ම තිබුණු ඩෝර් එකෙන් ගෙදරට ඇතුළු වුනා...

" puff....මගේ ගෙදර තරම් ම සමානකමක් ඒ Luxury house එකටත් තිබ්බා..

" සැප නේද .... මං සිංහලෙන් කිව්වා...

" අහ්...??? ජෝජ් ඉස්සර වුනත් ආයේ හැරිලා මං දිහා බැලුවා..මම එත් ගෙදර හැමදේම පරීක්ෂා කරනගමන් හිටියේ..
මම තේරුණා මගේ ඇගේ ලේ රත් වෙනවා වගේ... ඒ කාලකණ්ණි ඇස් දෙක.. ඒ පිළිකුල් රැවුල. ඒ අප්පිරිය මහත කම්මුල්..
මගේ ඇස්වලින් එක පාරම නැති කදුලක් ආවේ ඒ දවස මතක් වෙලා..
ඇයි.......ඇයි එදා මම හැමදේකම ගොදුරක් උනේ..
ඇයි මූට උගෙ ළමයි තරම් වයසක හිටිය මට එහෙම කලේ...

ඇයි මූට උගෙ ළමයි තරම් වයසක හිටිය මට එහෙම කලේ

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now