05- පැහැර ගැනීම 🕷️

1.6K 242 45
                                    

Under The Mask...
.
.
.
.
.
.
" අහ්.............මගේ බඩට වැදුණු සැර පාරක් එක්ක මට ආයේම කෑ ගැහුණා...
මම ඇස් දෙක අමාරුවෙන් ඇරලා වටපිට බැලුවා...
පාළු බිල්ඩින් එකක් වගෙයි...
නෑ මේක තාම හදන එකක් වගෙයි.. ඒත් වැඩ මගින් අතෑරලා වගෙයි...

මාව පුටුවකට තියලා අත් කකුල් ගැටගහලා...
ආශ්............ඇයි හැමවෙලාවෙම මාව.. කොතනද වැඩේ වැරදුනේ මට අද...

 කොතනද වැඩේ වැරදුනේ මට අද

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" නැගිටපන්....!!!!!!"

ඒ ගොරෝසු කටහඩේ මට කියාගන්න බැරි හුරුවක් තිබුණා...
එතකොටයි මම හිමීට මගේ ඇස් දෙක ඇරලා ඒ කටහඩ දිහා බැලුවේ...

" අහ්... නැගිට්ටද මස්සිනා.....?"

" අහ්....???

එතකොටයි මට මතක් උනේ මම මෙතන ඉන්නේ ඇයි.. මොකක්ද මට වුනේ කියලා...
.
.
.
.
.
Flash Back 📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️📌️
.
.
.
.
මම bathroom එකේ මගේ Bag එකත් බදාගෙන හිටියා...
එතකොටම එයාලා Language එක වෙනස් කරලා කියලා මට තේරුණා...අනිත් කටහඩට නිකන් මට මොකද්දෝ වුනා.

" අහ්... ඒපාර මොකක්ද ඒ language එක...????"

" French නේද..? "

"Damn it.. මට තේරෙන්නෑනේ .... "

"Pourquoi es-tu effrayé?"( උඹ මොකද බයවෙලා..)

""Qui d'autre est dans la pièce ?"" ( තව කවුද room එකේ ඉන්නේ..?)

ඒත් එක්කම මට ආපු කෙනාගේ අඩි සද්දේ ලගින් ම ඇහෙන්න ගත්තා.. තත්පරයට එකසිය ගානට මගේ පපුව ගැහෙනවා...
ලබ් ඩබ් ලබ් ඩබ්.... !!!!!!!

" wht the fu#k... එන්න නම් එපා... "!!!!! මම හිතෙන් ආයාචනා කලා...

" oh අයියෝ bro ඔයාට මාව sure නෑ නේද..?? ආව ගමන් මාව සැක කරන්නේ...?? දුක හිතුනා මට ...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now