10- අමතක වූ මතකය🕷️

1.3K 227 43
                                    

Under the mask....🕷️
.
.
.
.
.
.
මොන විකාරයක් ද ඔයා කියවන්නේ...
මම ඉක්මනින් බෙඩ් ශීට් එක ඔතාගෙන මැද door එකෙන් එයාගෙර් Bathroom එකට දිව්වා.
මොකද මගේ room එකේ තිබුණේ නැති නිසා...

එයා නෝන්ඩි හිනාව දාගෙන ඇඳ උඩින් වාඩි උනා..

භවන වගේ තියන bathroom එකට ගියත් මට දොර ලොක් කරගන්න සෑහෙන්න වෙලාවක් ගියා.
ඒත් මම ඉක්මනින් නාගෙන තෙත පිටින් ම Bathrobe එක ඇඳගත්තා...

මම හිමීට මගේ room එකට ගියා.. මං යනකොට නිතේෂ් මගේ ඇදේ හරහට වැටිලා හොදටම නිදි..
මට එක පාරට ආපු කුපාඩිම අදහසකට අනුව මම ලගට ගිහින් එයාගේ මූනටම ෆෝකස් කරලා කොණ්ඩේ තිබ්බ වතුර සේරම ගැසුවා..
එයා ගැස්සිලා ඇහැරුනා...

" ඒයි..... එපා.....................! මෝඩ කොල්ලා..... ඉන්නවා මං අද අල්ලගන්නම්....

නිතේෂ් මගේ පස්සෙන් එලවන්න ගත්ත පාර මම room එක වටේම දිව්වා...

"ආවා මෙතන මට බොරු කියන්න...ඔයා කොහොමද මාව ඇඳුම් නැතුව දැක්කේ... ?
බොරුකාරයා....
මම දුවන අතරේ කෑගහලා කිව්වා..
එයා හති අරිනවා..

" මේ බබා මෙහෙට එනවා අපි කතා කරන්න ඕනි... "

ඇත්තටම අපිට කතා කරලා විසඳගන්න ගොඩක් දේවල් තිබ්බත් මට මේ මෝඩයා ගාව ඉන්නකොට සේරම අමතක වෙලා පිස්සු නටන්න හිතෙනවා..

" හරි මම ලෑස්ති වෙන්න ඕනි... තෙතයි මාව...

" හ්ම්ම්ම් එහෙනම් ඇඳගෙන මගේ රූම් එකට එන්න.. මම යනවා...

" හරි..."

එයා ගියාම මම ඉක්මනින් සැහැල්ලු T එකක් තෝරගෙන Short එකක් ඇඳගත්තා...ඒතරම් සරල ඇඳුමක් තිබ්බෙම නෑ අමාරුවෙන් ඇදලා ඇදල බලද්දී එකම එකක් තිබ්බා. ඒකත් බ්‍රෑන්ඩඩ් ම ඒවා..

මම යනකොට එයා ආපහු නිදි...
මම එයාගේ ඇඳ ලගටම ගියා.
දැන් නම් මට එයාගේ නින්ද කඩන්න ඕනි උනේ නෑ.. නිදාගෙන ඉද්දී මම හිමීට එයාගේ චොකලට් පාට මූනයි රෝස පාට ලිප්ස් දිග ඇස් පිහාටු ඝන ඇහිබැම දිහා බලාගෙන හිටියා..
කොණ්ඩෙත් ලස්සන ස්වභාවික කළු පාටක් ගත්තා..
බැලූ බැල්මට මෙයාට ආසියාතික පෙනුමක් තිබ්බා..
ඒත් මට හිතාගන්න බැරි මෙයා රුමේනියාව එක්ක තියන සම්බන්ධය..
ඇයි එයා අපි එහෙ යනවා කිව්වේ..
මම හිමීට එයාගේ ලගින් වාඩි උනා..
මම ඒ මූන දිහාම බලාගෙන කල්ප්නා කලා..
එක පාරටම එයාගේ නලල රැලි වෙනවා...
මම මගේ ඇඟිල්ල හිමීට රැලි ගැහුණු නලල උඩින් තිබ්බා...
ඊට පස්සේ ආයේ ඒ නලල සාමාන්‍ය උනා..
ටිකක් වෙලා මම බලාගෙන හිටියා..

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now