➪06🚫

2.5K 363 96
                                    


If you feel uncomfortable.. please skip this part... thank you...!!!


යුනිවර්සිටි ගිහින් ඇවිත් ජිමින් වොෂ් එකක් දාගෙන ටිකක් නිදාගන්න ලෑස්ති වුනත් එයාගෙ හිත නම් පිරිලා තිබ්බෙ ප්‍රොෆෙසර් ජොන්ගෙන්..අද දවසෙ සිද්ද වෙච්චි දේවල් මතක් වෙලා එයාගෙ කටකොනින් චූටි හිනාවක් එලියට පැන්නා..

"ඕමෝ...මට නම් දැන් පිස්සු වගේ.... ප්‍රොෆෙසර් ජොන් මාව මෙච්චරටම පිස්සෙක් කරලනෙ....ආහ්හ්...මේ පිස්සුව එයාටම විතරයි හොඳ කරන්න පුලුවන්..."

ජිමින් එයාගෙ කොන්ඩෙ අතරින් ඇගිලි යවන ගමන් ඇදේ පෙරලෙන්න ගත්තා..එයා ප්‍රොෆෙසර් ජොන්ව මතක් කරන ගමන් ඇස් පියාගෙන ඉද්දි එයාගෙ හැගීම් ඉබේම ඇවිස්සෙනවා කියලා ජිමින්ට තේරුණා..

"ලිට්ල් ජිමින්....ඔයා මොකද මේ නැගිටලා...නැගිට්ටට වැඩක් නෑ..ඔයාව සතුටු කරන්න මෙතන කවුරුත් නෑ....."

ජිමින් ඇස් පියගෙනම හිතලා හිමින් හිමින් අවදි වෙන තමන්ගෙ යටිකය උඩ අත තද කලා..
.
.
.
.
විනාඩි කිහිපයක් ගත වෙලා ගියා..ජිමින් හිටියෙ යටිකය නිරුවතින්..එයා වේගෙන් හුස්ම ගන්න ගමන් ස්වයං වින්දනයේ යෙදෙමින් සිටියා..

"ආආහ්.............."

එයා වේගෙන් හුස්ම ගන්න ගමන් කෙදිරිගෑවා..එක අතකින් තමන්ගෙ යටිකය වේගෙන් ඉහළ පහළ කරන ගමන් එයා යටිතොල හපාගෙන අනිත් අතින් කොට්ටය මිරික ගත්තා..

ජිමින් එයාගෙ අතේ වේගෙ වැඩි කලේ එයා තමන්ගෙ ක්‍රියාවෙ අවසානෙට එන්න ළගයි කියලා තේරුන නිසා..ඒත් අවාසනාවට වගේ ජිමින්ගෙ කාමරේ දොරට කවුරු හරි තට්ටු කරපු නිසා ජිමින් එයාගෙ වැඩේ නවත්තලා ලොකු හුස්මක් පාත දැම්මා..

"Who is the son of the bitch who knocked on the door....?"
ඇද රෙද්ද මිරික ගන්න ගමන් ජිමින් කේන්තියෙන් තමන්ගෙ යටිතොල හපාගත්තා..
.
.
.
ජිමින්ගෙ අපාර්ට්මන්ටි එකට ආව ටේහ්‍යුන්ග් ජිමින් සාලෙ ඉන්නවද කියලා බැලුවත් එයා පේන්න හිටියේ නැති නිසා ජිමින්ගෙ කාමරේට යන්න හැරුනා..

කිචන් එකේ ඉදන් ආව ජිමින්ගෙ නැනි මිස් සෝරා ටේහ්‍යුන්ග්ට කතා කලා..

"ටේහ්‍යුන්ග් බේබි ජිමිනි බේබිවද හොයන්නෙ...?"

"ඔව් මිස් සෝරා...එයා රූම් එකේද....?"

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now