13-නුඹේ පලිගැනීම 🕷️

1.2K 210 34
                                    

Under The Mask 🕷️
.
.
.
.🚫මේ කොටස තුළ ඉතා සංවේදී සිදුවීම් සහ අසැභි වචන ඇතුලත් විය හැකිය.. කරුණාකර මට නොබැන බලන්න අපහසු අය මේ කොටස ස්කිප් කරන්න. කතාවට හානියක් නෑ ඒකින්. අනික මේ කොටසින් පස්සේ මෙවැනි දේවල් නැවත ඇතුලත් නොවේ... 🚫
.
.
.
එයා projector එක ඔන් කරනකන් මම පාඩුවේ වාඩි වෙලා හිටියා...
එයා ඔන් කරලා ඔක්කොම හදලා ඇවිත් මගේ ලගින් ම වාඩ් උනා..
Remote එක දුන්නේ මගේ අතට.

" බබා ඔයා හොදට හිතාගන්න මේ ඔයාගේ පලිගැනීම කියලා. "

 "

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම හිමීට ඒක ඔන් කරා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

මම හිමීට ඒක ඔන් කරා..

" new folder එකට යන්න.." එයා කියන එක හිමීට මම අනුගමනය කරා...

" හ්ම්ම්...

" ජොනතන්ගේ එකට යන්න..ඔය නම් තියන ෆෝල්ඩර් එකින් එකට ගිහින් වීඩියෝ එක ප්ලේ කරන්න.

මරනවා වගේ නෙවෙයි මරන එකක් බලනවා කියන එක ඊටත් වඩා මගේ අත් දෙකම සීතල වෙලා කියලා මට දැනුනා. එදා ඉදලා අද වෙනකන් ජොනතන් මට දීපු වද මම එකින් එක මතක් කරා...

අවුරුදු ගානක් විතර මම ඒ දුක වින්දේ කවදා හරි පලි ගන්නවා කියලා හිතාගෙනමයි.. සේරම චකිතයන් පැත්තකට දාලා මම ගැඹුරු හුස්මක් ගත්තා...
රිමෝට් එක අරන් ඒකෙ ප්ලේ බට්න් එකේ මගේ දකුනු අතේ දඹර ඇඟිල්ල තිබ්බා..
මොහොතකින් ඒක මම තද කරා....

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now