07- නිහඩ ආදරය 🦋

1K 190 25
                                    

My Unconditional LoVe 🦋
.
.
.
.
.
ටික වෙලාවකින් 10-15 ක් ම පෝලිමේ ඉන්නවා එයාව මීට් වෙන්න.
මට දිග හුස්මක් හෙලුණේ තව පැය 2-3කටවත් එයා එක්ක වචනයක් කතා කරන්නවත් බැරුව යන නිසයි...

පැයකට පස්සේ එයා මගේ දිහා ඔලුව උස්සලා බැලුවා. එතකොටත් මම එයා දිහා බලාගෙන හිටියේ..
එයා අහිංසක විදියට හිනා වුනා..

" කෙයාන්.... අම්බෝ......මහන්සී... එයා දිග හුස්මක් අරගෙන අතෑරියා..
අත් දෙකත් දිගෑරලා හිරි ඇරලා එයා නැගිට්ටා...

" සර් දැන් ගෙදර යනවද..??"

වෙනදට අපි 5.00ට ගෙදර ගිහින් වොෂ් එකක් එහෙම දාලා ආයේ  6.00ට එන්නේ..

"ගිහින් එමු නේද කෙයාන් ... ඔයාටත් චේන්ජ් එකක් දාගෙන ආවම රෑ වෙනකන් ඉන්න එකේ ගැටලුවක් නෑනේ .
අපි යමු..

එයා යමු කියලා නැගිට්ටේ කිචන් එක පැත්තට මම බැලුවේ ඇයි ඒ කියලා.

එයා එතනට ගිහින් මගේ ඇස් දිහා බලලා මට අඩගැහුවා..
මට ඊලග තත්පරේ එයාගේ කපටි වැඩේ මතක් උනේ..

" මෙහෙ එන්න... එයා මගේ අතින් ඇදලා එයා ලගට ගත්තා...
මම එයා දිහා බලලා හිනා වුනා..

" කෝ මට නැද්ද..??"

" මොනවද..?"

" දන්නේ නැද්ද..?"

" ම්හ්හු... නෑ..."

" මෙන්න මේක.. "

එයා එක පාරටම පාත් වෙලා මගේ ලිප්ස්වලට එයාගේ ලිප්ස් තද කරා...
එකපාරටම එයාගෙන් මං කලින් නොදැකපු දගකාරයෙක් දැක්කම මගේ හිතට පුදුම සතුටක් දැනුනා...
මම හිමීට එයාගේ ඉන වටෙන් අත දාලා එයාගේ පපුවට ඔලුව තියාගත්තා...

" අපි යමු බබා.. ගිහින් ඉක්මනින් එන්න..."

අපි දෙන්නම ගෙදර ගිහින් ආයේ වොෂ් දාලා ආවා..
එයා උදේට වඩා ලස්සනයි ...
ක්‍රීම් පාට T එකක් ඇදලා black clour trouser එකකට..
දැන් දැන් එයාගේ කඩවසම් බව තවත් වැඩි වෙලා පේනවා කියලා මට හිතුනා ..

" කෙයාන්... ?"

" ඕ.....

" මාව ගෙවෙයි..."

🔞My Unconditional Love[NoN-FF]✔️🔚Where stories live. Discover now