ෂූට් එක

1.1K 124 15
                                    

එදා........

ඇත්තටම මට කරන්න තිබ්බ ෂූට් එක මතක් වෙද්දිත් ඇගේ හිරිගඩු පිපෙනව
 

එදා වීල් එක ඩ්‍රයිව් කරන් යන්න හිටිය අයිය අපේ සෙට් එකට අළුතින් ආව කෙනෙක් ,
එයා අද තමයි ඉස්සෙල්ලම වැඩ කරන දවස කලින් දවස්වල අපේ සෙට් එකත් එක්ක ෂූටින් වැඩවලට එහෙ මෙහෙ ගියාට එයාට වැඩකරන්න ලැබුන පළවෙනිම දවස.......
එයා මුලින් මං දිහා හොරෙන් බලන් ඉන්නවා මම දැක්කත් ඒක වැඩිය ගනන් ගත්තේ නෑ මොකද එයා ආව දවසෙ ඉඳන් ම මං දිහා බලන් ඉන්නවා කියලා මට දැනිල තිබ්බෙ  මටත් එයා ලස්සනට නොපෙනුනාම නෙවෙයි

ඒත් ඉතින් එයා කොයි වගේ කෙනෙක්ද දන්නෙ නෑනෙ අනික මං ගැන හරියට නොදැන මං කොයි වගේ කෙනෙක්ද කියලා නොදැන යාළුකමින් මං දිහා බලන් ඉන්නවද දන්නේ නෑනේ
කලින් වගේම බොරු බලාපොරොත්තු හිතේ ඇතිකරගෙන ආයෙ දුක් විදින්න ඇති බය නිසාම මං මගේ හැගීම් යටපත් කරගෙන ඉන්න දැන් පුරුදු වෙලා ඉන්නේ

එදා මට ෂූට් කරන්න තිබ්බේ වීල් එකක් ඇතුළෙ  වීල් එක යන ගමන් කපල් එක එකට ඉන්න එකක් ෂූට් කරන්න , මගෙ වෙලාවම නිසාද කොහෙද ඈත් වෙන්න ඈත් වෙන්න හදන නිසාමද කොහෙද වීල් එක ඩ්‍රයිව් කරන්න උනේ අයියට ඒක ප්‍රොඩියුසර් කිව්වම මං වැඩිය ගනන් ගත්තේ නෑ
ඇත්තටම මට ඒක තේරුනේ නෑ , මං ඒ ෂූට්එක එක එක විදියට ගන්න බැලුව ඒත් ඒ හැම එකක්ම හරියට ආවෙ නෑ ටික වෙලාවකින් ප්‍රොඩියුසර් මට කතා කරා එයා කරලා කිව්ව අයිය වීල් එක අරන් යන නිසා එයාගෙ උකුලට ගිහිං ඉදගෙන කරන්න බලන්න කියල , එයා කිව්ව එහෙම කරල බලන්න වැඩිය හිතන්න එපා ඒ ගැන කියල එයා ආයෙ එහෙම කිව්වෙ මං හිටියෙ අපහසුවෙන් කියල එයාට තේරුන නිසා වෙන්නැති

තිරෙන් පිටුපස 🌈🍑🍌Where stories live. Discover now