\ (•◡•) / ➡ 02

1.4K 343 33
                                    

ඔලුව උස්සල බලපු ගමන් එකපාරටම මගේ ඇස් වලට අහුවුණේ ගොඩක් ලස්සන, අහිංසක, බෝල ඇස් දෙකක්...

" වාහ්හ්~ ලස්සනයි !"

හිතුවෙවත් නැතිවිදියට ඒක මට ටිකක් සද්දෙන් කියවුණා..

" අහ්හ් ? "

එයා මගෙන් අහනවා...


" අනී අනී.....

මං ඇහුවෙ ඔයා මොකද මෙතන කරන්නෙ...
වෙනදට ඉන්නෙ ඔයා නෙවෙයිනෙ... "

අසිහියෙන් වුණත් මම ඇවිත් තියෙන්නේ හරි තැනට කියලා තේරුණාට පස්සෙ මම එයාගෙන් එහෙම ඇහුවෙ, මොකද වෙනදට මෙතන ඉන්නෙ මෙයා නෙවෙයි අජුස්සි නිසා..






" ohh...  අද තමා මම මුලින්ම මේකෙ වැඩට ආවෙ..

මේ බේකරි එක අයිති මගේ hyung ට... ඒත් එයාට හදිස්සයෙම ඊයෙ පොඩ්ඩක් අසනීප වුණා... ඉතින් අද මට එන්න වුණා...


ම්ම්ම්ම්... 
Sir ට මොනවද ඕනේ... "

එයා කතා කරද්දි තාලෙට හෙලවෙන ඒ ලස්සන තොල්පෙති දිහා ඇහිපිය ගහන්නෙ නැතුව බලන් හිටපු මාව ආපහු හරි සිහියට ආවෙ එයා මගේ ඇස් ඉස්සරහින් එයාගෙ අතක් එහෙ මෙහෙ කරද්දි...




" අහ්හ්හ් ?! මොකද්ද ! "

" මම ඇහුවෙ sir ට මොනාද ඕනෙ කියලා... ?! "

" ආආආ මට එක Hottoek එකක් ඕනෙ දැන් කන්න...
තව දෙකක් පැක් කරලා දෙන්න..."

" ohhh අනේ සමාවෙන්න.
අද මට Hottoek හදන්න බැරි වුණා....

Egg tart එකක් කමක් නැද්ද "


" ම්ම්ම්ම්...

හරි කමක් නෑ එහෙනම්..

එයින් එකක් දැන් කන්න ඕනෙ..... දෙකක් පැක් කරලා....."

" හරි sir විනාඩියක් දෙන්න... "













එහෙම කියපු ඒ කඩවසම් තරුණයා ටිකක් එහාට ගිහින් මට egg tart එකක් අරන් ආවා...

එහෙම කියපු ඒ කඩවසම් තරුණයා ටිකක් එහාට ගිහින් මට egg tart එකක් අරන් ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

" මේක කන්න sir මම අනිත් දෙක පැක් කරන කන්... "

" හ්ම්..."


එයා counter එක උඩින් තියල ගිය egg tart එක කන ගමන් මම දිගටම බලාගෙන හිටියෙ එයා එහෙ මෙහෙ වෙද්දි තාලෙට වැනෙන ඒ පීච් 🍑 ගෙඩිය දිහා....


Next______▶▶

Thank you for reading and voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now