\ (•◡•) / ➡ 04

1.1K 315 11
                                    

( suga - 🐱
Taehyung - 🐯 )


🐱 - " අද හවසට club එක පැත්තෙ යන්ද!...

ගිය සතියෙත් යන්න බැරි වුණා... "

🐯 - " මම නම් oky...
එහෙනම් අද Collage ඉවර වෙලා යන ගමන් යමු.... "

🐱 - " එලම. "

.
.
.
.
.
.



හවස 3.30 ට Collage ඇරුණට පස්සෙ මම Suga එක්ක Collage එකෙන් එළියට ආවෙ කතා වුණ විදියටම club එකට යන්න...

ඒත් එළියට ආපු ගමන් මට මතක් වුණේ උදේ අර බේකරි එකේ හිටපු අලුත් තරුණයා...

🐯 - " මේ suga....

මොකද කියන්නෙ...
egg tart එකක් අරන් කකා යන්නද.? "



🐱 - " අද උදෙත් කෑවෙ බං.... "



🐯 - " උඹ උදේට කෑවා කියලා රෑට නොකා ඉන්නවද ? "


🐱 - " හරි හරි යමං...
උඹ එක්ක කතා කරල මට දිනන්න බෑනෙ. "


පස්සෙ මම Suga එක්කම ආපහු අර බේකරි එකට ගියා...










මේ වෙලාවට නම් එතනට ගොඩක් කට්ටිය එනවා කෑම ගන්න...
ඒ නිසාම බේකරි එක ඇතුලෙ ටිකක් සෙනඟ...












ටිකක් ඉස්සරහට ගිහින් එඹිල බලද්දි මං දැක්කා ඒ තරුණයා කවුරුහරි customer කෙනෙක්ගෙ ඕඩර් එකක් පැක් කරනවා....



ඒ අස්සෙ එයා ඉස්සරහම හිටගෙන හිටපු එක ගෑනු ළමයෙක් එයා දිහා පැණි හිනාවක් දාගෙන බලන් ඉන්නව...

' කොහෙද යන නැට්ටිච්චියෙක් '

එහෙම හිතන ගමන්ම මම ඉක්මනට Counter එක ළඟට ගිහින් උගුර පෑදුවා.






" ohh sir.... "

එයාට මාව මතකයි! ඒකනෙ එකපාරටම හිනාවෙලා කතා කලේ !....

හරිහැටි හේතුවක් දන්නෙ නැති වුණත් ඒකෙන් මට ලොකු සතුටක් දැනුණා.


🐯 - " මට උදේ ගත්ත ඒවයෙන්ම දෙකක් ඉක්මනට පැක් කරල දෙන්න. "

" හරි sir.. "


❕ - " ඔයා නේද Taehyung? "

අර තරුණයා මට egg tart අරන් එන්න ගිය වෙලාවෙ මේ තරම් වෙලා එයාට කෙල හල හල හිටපු කෙල්ල මං දිහා බලලා මට කතා කලා....



🐯 - " ඉතින්...? "


❕ - " එහෙනම් මේ ඔයා තමා....

Collage එකේ dream boy...

වාහ්...
ඔයා ගොඩක් handsome "

🐯 - " අහ් thank you "

පුරුද්දටම කොණ්ඩෙ ටිකක් උස්සල හදාගෙන ලාවට හිනාවුණු මම ලොකු සීන් එකෙන්ම හිටියා....







" ආආ මෙන්න sir "





🐯 - " ම්ම්ම්ම්ම්... "


එයා මට අරන් ආපු පාර්සල් එකත් අතට අරන්, එයාට සල්ලිත් ගෙවලා, අන්තිම පාරට එයාගෙ රූපෙ මගේ ඇස් වල සටහන් කරගත්ත මම එහෙම්මම බේකරි එකෙන් එළියට ආවා...






එයා මට අරන් ආපු පාර්සල් එකත් අතට අරන්, එයාට සල්ලිත් ගෙවලා, අන්තිම පාරට එයාගෙ රූපෙ මගේ ඇස් වල සටහන් කරගත්ත මම එහෙම්මම බේකරි එකෙන් එළියට ආවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

Kim Taehyung


Next ______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now