\ (•◡•) / ➡ 09

1K 311 16
                                    

මං එදා Collage ගියෙත් නෑ..

කෙලින්ම taxi එකක් අල්ලගෙන ගෙදර ආවා...




ඇයි මම මේ තරම් අවාසනාවන්ත විදියට ඉපදුණේ...







මට ලස්සන රූපයක්, ඇතිවෙන්න සල්ලි, ඒ වගේම බලය, ප්‍රසිද්ධිය ඇති පදම් තිබ්බත් පොඩි කාලේ ඉදන්ම මට ඕනි වුණු ආදරේ තාමත් මං ගාව නෑ...








මේ ලෝකෙ කවුරුවත් කෙනෙක් නැද්ද මට ආදරේ කරන්න....







ඇයි හැමෝටම මාව මෙහෙම මග ඇරෙන්නෙ....









මමත් ආසයි කවුරු හරි මට ආදරේ කරනව නම්.... මට ආදරෙන් කතා කරනව නම්... මගේ ළඟින් ඉන්නව නම්.... මං ගැන හොයල බලනවා නම්.....






ඒත් මට වාසනාව නැද්ද අනිත් අයට වගේ ඒ හැඟීම විදගන්න...





දෙවියනේ ඇයි ඒ !!!!!!!





මම ප්‍රශ්න කලා......



















.
.
.
.
.
.
.

















ඊයෙ තමයි මම Jungkook ගෙන් reject වුණේ....

දැන් වෙලාව හවස 4.30.....




ඊයේ උදේ මම Collage නොගිහින් ගෙදර ආපු වෙලේ ඉදන් රෑ වෙනකන්ම මම හිටියෙ කාමරේටම වෙලා දොරත් ලොක් කරගෙන....







ඒත් ඊයෙ රෑ නැනී ගෙ කෑ ගැහිල්ල නිසාම කාමරේ දොර ඇරලා එළියට ඇවිත් dinner එක ගත්ත මං ආපහු කාමරේට ගිහින් දොරත් ලොක් කරගෙන ඇදට වැටුනා....

ඊට පස්සෙ නැගිට්ටෙ ඔන්න දැන් තමා...



ඒත් නැගිට්ට ගමන් මට ආයෙත් මතක් වුණේ Jungkook ව !


එයා මාව reject කලා....
මාව එපා කිව්වා......
මට ආදරේ නෑ කිව්වා...



ඒත් මම එහෙම ලේසියෙන් එයාව අත්තැරල දාන්න ඕනිද !
එයාව මගේ කරගන්න,
එයාට මගේ ආදරේ දැනෙන්න දෙන්න.
තව එකපාරක්වත් මට උත්සහ කරන්න බැරිද !




මට තව එකම එක අවස්ථාවක්වත් දෙන්න බැරිද Jungkook.....


මටත් ඕනෙ මම වෙනුවෙන් කෙනෙක්.....



මම තනිවෙලා..... ගොඩක් තනිවෙලා.....






Please මාව එහෙම reject කරන්න එපා.......






මම ආපහු අඩන්න පටන් ගත්ත.....




.
.
.
.
.





මට එයාව බලන්න ඕනෙ.....










තව එකම එක පාරක් එයාට මගේ හැඟීම් ගැන කියන්න ඕනෙ....








අවසානෙදි මම තීරණේ කලා ආපහු එයාව හම්බුවෙන්න යන්න......







Next _______ ▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now