➪08

1.9K 339 72
                                    

මහාචාර්ය ජොන් ගෙ දේශනය නිමා වෙනකම් ඇගිලි ගැන ගැන බලාගෙන හිටිය ජිමින් දේශන ශාලාවේ අන්තිම ළමයත් ගියාම යටිතොල හපාගෙන ප්‍රොෆෙසර් ජොන් ළගට ඇවිදගෙන ගියා..

ජිමින් ළගට එන්නෙ මොකටද කියලා ඉවෙන් වගේ තේරුන ප්‍රොෆෙසර් ජොන් තමන්ගෙ ටයි ගැටය ලාවට බුරුල් කරලා පුටුවෙ හරිබැරි ගැහිලා වාඩි වෙලා ජිමින් තමන් ළගට එනකම් බලාගෙන හිටියා..

"මෙහෙම ගියොත් නම් මේ යුනි එකෙන්ම පරස්සාවකුත් කරගන්න පුලුවන් වෙයි...."ප්‍රොෆෙසර් ජොන්ගෙ හිත කිව්වා..

"හායි ප්‍රොෆෙසර් ජොන්..!! අපිට අද ඒක කරන්න පුලුවන් ..."

ජිමින් ප්‍රොෆෙසර් ජොන්ගෙ ළගටම ඇවිත් මේසට හේත්තු වෙලා කිව්වා..

"ඇයි සද්ද නැත්තේ ප්‍රොෆෙසර් ජොන්..ඔයාට බැරිද..?

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කලවා දිහා බලාගෙන ඉන්න නිසා ජිමින් ප්‍රොෆෙසර්ගෙ මූණට පාත් වෙලා ටයි එකෙන් අදින ගමන් ඇහුවා..

"අහ්හ්..ඔෆ්කෝස්..."

ජිමින්ගෙ ඇස් දිහා බැලුව ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ අතින් ඇදලා අරගෙන තමන්ගෙ උකුල උඩට වාඩි කරගත්තා..

"ඔයාට ගොඩක් හදිස්සියි වගේ ඒක රයිඩ් කරන්න..එහෙම නේද බේබි බෝයි.. හැබැයි මේවා මං හදිස්සියෙන් කරන්න කැමති වැඩ නෙමෙයි..."

ජිමින්ගෙ නළලෙ ඉදන් මූණ පහලට දබරැඟිල්ල හිමින් සීරුවෙ අරන් එන ගමන් ප්‍රොෆෙසර් ජොන් මිමිණුවා..

"ඒත් ප්‍රොෆෙ............"

ජිමින් කියන්න ගිය දෙය මගින් නැවතුනේ එයාගෙ කම්මුල් දෙපැත්ත සීතල අතක ග්‍රහණයට අහු වෙච්චි නිසා.. ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ පිරුණු කම්මුල් වලින් තද කරලා අල්ලගෙන තමන්ගෙ පැත්ත හරවගත්තා..

"ෂ්ෂ්........"

ප්‍රොෆෙසර් ජොන් ජිමින්ගෙ කම්මුල් මිරිකලා කිව්වා..ජිමින්ගෙ රෝස පාට පිරුණු තොල් පෙති නෙලුම් පොහොට්ටු වගේ උල් වෙලා..

"මේක වැරදි වැඩක්..."ප්‍රොෆෙසර් ජොන්ගෙ හිත කිව්වා..

"ඒත් එයා ඒකට කැමතියි..එයා පස්සෙන් එන්නෙ ඒක කරගන්න.."ප්‍රොෆෙසර් ජොන්ගෙ මොළය හිතත් එක්ක තර්ක කලා..

Professor Jeon | Jikook | On Hold Where stories live. Discover now