🌼🌟Part 20🌟🌼

857 121 44
                                        

ජීයුන් එහෙම කියල ඇස් දෙකේ කදුළු පුරවගෙන Jung kook දිහා බලද්දී Jung kook ජීයුන් ගේ තොල් වලට පහත් උනේ ආයේ කවදාවත් දාල යන්නේ නැහැ කියලා නොකිය කියන ගමන් ❤

ටික වෙලාවකට පස්සේ jk ජීයුන් ගේ තොල් වලින් ඈත් උනා...

Time Past..........

ගොඩ කාලෙකට පස්සේ කට්ටියත් එක්කම එකතු වෙලා කතා කර කර හිටිය....... ජීයුන් ගේ හිත නම් සම්පූර්ණයෙන් ම සැහැල්ලු වෙලා එයා හරි සතුටින් හිටියේ... ඒත් Jung kook ට එහෙම නෑ.... මේ ගැන කවුන්සිල් එකට ආරංචි උනොත් කියන බය එයාගේ හිතේ තිබ්බ....

ඇති වෙනකල් ජීයුන් ගේ ගෙදරට වෙලා කියව කියව හිටපු කොල්ලෝ ටික රෑ වෙලා ජීයුන් ගේ ගෙදරින් ආව.....jung kook ට නම් යන්න හිතක් නෑ හැබැයි.... ඒ උනාට යන්න උනා 😂

ගෙදර යන ගමන් Jung kook හිටියේ ලොකු කල්පනාවක....

Tae : Jung kooka.... උබ තව මොනවාද අපෙන් හංගන්නේ......

Jk : මට තියෙන ප්‍රශ්න ඉවරයි වෙන ඒවා නෙවෙයි කියලා උබලා දන්නවා නේ.....

Jin : දැන් මොකක්ද අවුල 😌 අපි ඒකත් මේක වගේම ගොඩ දාමු දැන් ජීයු ත් හැම දේම දාන්න නිසා අපිට ලේසි වෙයි 😌

Jk : එහෙම ප්‍රශ්නයක් නෙවෙයි... මට ඕන මගේ පව්ලේ කව්රු හරි හොයා ගන්න... කව්රුම හරි....

Jin : ඇයි උබට අපිව මදි උණාද..

Jk : නෑ නෑ බන් 😒 මට ඕන වෙන වැඩිහිටි Vampire කෙනෙක් ගෙන් උපදෙස් ගන්න... මේ කවුන්සිල් එක මගෙන් මොනවා හරි හංගනවා...

Joon : ඇත්ත කියපන්... තාමත් උබට ජීයු එක්ක ජිවත් වෙන එක ගැන විශ්වාස නෑ නේද

Jk : ඔව් බන් 😢 අත්තම අර කවුන්සිල් ඒකෙ උන් කියනවා වගේ දෙයක් උනොත් මන් මොකද කරන්නේ......

Joon : ඒක උබටම තමා කරගන්න වෙන්නේ... මොකද අපි ඒ ගැන දාන්නේ නෑ නේ....

Yoongi : මේ අහපල්ලා... දැන් මේ එක ප්‍රශ්නයක් විසදුනා විතරයි.... තව ප්‍රශ්නයක් එළියට ගන්න ona නම් ටික කාලයක් හිටපන් 😒

Jk : මොනවා උනත් මන් ජීයුන් ව බලා ගන්නවා... එයාට මොකුත් වෙන්න දෙන්නේ නෑ....

Tae : අන්න එහෙම නේ කොල්ලෝ ඉන්න ඕන... ඒක නෙවෙයි 😌 අද මොනාද හම්බුනේ 😂

❤ Still With You ❤ [Completed ]Donde viven las historias. Descúbrelo ahora