\ (•◡•) / ➡ 14

1K 306 4
                                    




අද මම Collage ඉවර වුණු ගමන් පුළුවන් තරම් ඉක්මනට අර park එකට දිව්වෙ කුකී hyung ව හම්බුවෙන්න...





මොකද අද මට එයාට කියන්න ගොඩක් වැදගත් දෙයක් තිබ්බා....









මම එතනට යනකොට එයා අපි වෙනදට ඉදගෙන ඉන්න bench එකේම වාඩි වෙලා පාර දිහා බලාගෙන ඉන්නවා....








ඈත තියාම මාව දැක්ක ගමන් ඉදගෙන හිටපු තැනින් නැගිට්ට කුකී hyung ගොඩක් ඉක්මනට මං දිහාට ඇවිදගෙන ආවෙ එයාගෙ මූණෙ හරිම අහිංසක හිනාවකුත් තියාගෙන...









🐯 - " මට ඔයාව ගොඩක් miss වුණා කුකී... "

මං ළඟට ආපු කුකී hyung ගෙ ඉන වටේ අත් යවලා එයාගෙ තොල් වලට පෙක් එකක් තිබ්බ මම එයාව hug කරලා එහෙම මිමිණුවා.




🐰 - " දැන් මගේ hyung කෑල්ල ඔයාට අමතකම වෙලා ගිහින් නේද ටේ බබා...."



🐯 - " හිහී....
ඇයි ඒකට hyung කැමති නැද්ද... ? "




🐰 - " ඔයාට කැමති විදියකට කතා කරන්නකො ඉතින්... "





🐯 - " ඔව් මං එහෙම තමා කරන්නේ ...

කුකී අපි දෙන්නා පොඩ්ඩක් අරහෙට යන්... මෙතන හැමෝටම අපිව පේනවා.."



එහෙම කියලා hyung ව මගෙන් ටිකක් ඈත් කරපු මම පස්සෙ එයාගෙ අතිනුත් අල්ලගෙන වැඩිය කට්ටිය නොහිටපු තැනකින් ගිහින් ඉදගත්තා...








🐯 - " කුකී... මට ඔයාට කියන්න දෙයක් තියනවා... "


🐰 - " ම්ම්ම්ම්ම් "



🐯 - " හදිස්සියෙම මට සතියකට විතර ඇමෙරිකා යන්න වෙලා... "




🐰 - " අනේ ඒ මොකෝ.. ! "





🐯 - " මේකයි....
මගේ ඔම්මයි අප්පයි 30th wedding anniversary එක එනවා.
එයාලට ඒක මේ පාර මෙහෙට ඇවිත් celebrate කරන්න බෑලු.
ඉතින් අද උදේ මගේ hyung කිව්වා අපි සතියකට විතර ඇමෙරිකා ගිහින් එමු කියලා.. "






🐰 - " ohh...
හරි එහෙනම්, ඔයා පරිස්සමෙන් ගිහින් එන්න ටේ බබා..
ආපහු ඔයා එනකන් මම බලන් ඉන්නව.."









🐯 - " මට ඔයාව ගොඩක් miss වෙයි කුකී....
I Love you so much..."




මම එහෙම කිව්වෙ මම අල්ලගෙන හිටපු එයාගෙ අත හිමීට පිරිමදින ගමන්...



Next______▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now