\ (•◡•) / ➡ 20

1.5K 296 23
                                    

After 3 years 🐾

අද තමා මගෙයි කුකී hyung ගෙයි wedding එක...

මීට සති දෙකකට කලින් තමා මම Collage එකෙන් graduate වුණේ ,,, first-class degree එකකුත් එක්ක....

එදා මගේ graduation ceremony එකට මගේ පවුලෙ අය වගේම කුකී hyung ගෙ පවුලෙ අයත් සහභාගි වුණා...

පස්සෙ තමා අපි හැමෝම කතා වෙලා අද අපේ wedding එක ගන්න දින දාගත්තෙ..

අපි wedding එක ගන්න හිතුවෙ ඇමෙරිකා ගිහින්.. මොකද තාම Korea වල අපි වගේ අයට නීතියෙන් අවසර දෙන්නෙ නෑ...

ඉතින් ඊයේ මම කුකී hyung යි එයාගෙ පවුලෙ අයයි එක්ක ඇමෙරිකා ආවා...

.
.
.
.
.
.


අපේ wedding එක තියෙන්නෙ එහෙ church එකක...

අපි පවුල් දෙකේ කට්ටිය විතරක් එකතු වෙලා පොඩි උත්සවයක් විදියට ඒක ගන්න මට වගේම කුකී hyung ටත් ඕනි වුණා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

අපි පවුල් දෙකේ කට්ටිය විතරක් එකතු වෙලා පොඩි උත්සවයක් විදියට ඒක ගන්න මට වගේම කුකී hyung ටත් ඕනි වුණා.....

ඒ නිසාම අද මෙතනට පිට කෙනෙක්ට කියලා ඇවිත් ඉන්නෙ මගේ හොදම යාලුව suga විතරයි.
මොකද ඌ මගේ බොක්කනෙ..

.
.
.
.
.
.

අල්තාරය උඩ හිටපු මම අද ගොඩක් නොසන්සුන් වෙලා..

මගේ ඇස් සැරින් සැරේට පල්ලියෙ දොර දිහාට යොමු වුණේ කුකී hyung ගෙ ඡායාවක් හරි දැකගන්න..

අවසානයේ ඒ මොහොත ආවා....

එයාගෙ අප්පගෙ අතේ එල්ලිලා හරිම ලස්සන ඒන්ජල් කෙනෙක් වගේ මගේ ළඟට ආපු කුකී hyung හිමීට අල්තාරය උඩට නැගලා ගොඩක් ලැජ්ජාවෙන් මගේ අත අල්ලගත්තා.

එයාගෙ අප්පගෙ අතේ එල්ලිලා හරිම ලස්සන ඒන්ජල් කෙනෙක් වගේ මගේ ළඟට ආපු කුකී hyung හිමීට අල්තාරය උඩට නැගලා ගොඩක් ලැජ්ජාවෙන් මගේ අත අල්ලගත්තා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( හරියන එකක් හදිස්සියට හම්බුනේ නෑ අප්පා 😂)



Mr. Kim Taehyung , do you take Jeon Jungkook to be your husband? Do you promise to be faithful to him in good times and in bad, in sickness and in health, to love him and to honor him all the days of your life?


🐯 - " yes... I do. "

Mr. Jeon Jungkook , do you take Kim Taehyung to be your husband? Do you promise to be faithful to him in good times and in bad, in sickness and in health, to love him and to honor him all the days of your life?

🐰 - " yes.., I do. "

"දැන් මුදු මාරු කරගන්න..."

පල්ලියෙ father එහෙම කිව්වහම මම කුකී hyung ගේ අත ආදරෙන් අල්ලගෙන එයාගෙ ඇගිල්ලට ring එක දැම්මා...

ඊළඟට එයත් මං කරපු විදියටම මගෙ අත අල්ලගෙන මගේ ඇගිල්ලට ring එක දැම්මා..



" Now you can kiss your partner! "

ඊළඟ තප්පරේ Father ඒක කිව්ව ගමන් ඉක්මනට කුකී hyung ගෙ ඉන වටෙන් අත් යවලා එයාව මගේ ළඟට ඇදලා ගත්ත මම ඒ තොල් මතින් තප්පර ගානක හාදුවක් තිබ්බෙ ' මම ඔයාට ආදරෙයි ' කියලා ඒ තොල් උඩම මතුරලා.










දැන් කුකී hyung මගේ !
මගේ විතරයි !!! ❤


▶▶

Thank you for reading & voting
Sorry for mistakes 💜 💜

ᥴꪖꪀ ꪗꪮꪊ ᥇ꫀ ꪑꪗ ꪑꪖꪀ !?  | ✔✔Where stories live. Discover now