~ අග්නි දින ~

153 36 8
                                    

අග්නි පබ්ලිෂ් කරනවා කියලා ඉස්සෙල්ලම තීරණය කරපු දවස - ජුනි 3

( මගේ පොතක කුරුටු ගාලා තිබුන අග්නි චරිත Wattpad ආවේ එහෙමයි )

අග්නි පොත මුලින්ම දැම්ම දවස - ජුනි 5 ...

එතකොට මගේ ප්‍රධාන චරිතවල උපන්දින මේ...

මිධුනාථ - නොවැම්බර් 22 ( එයාව මගේ හිතළු යාළුවා විදියට දන්නේ ගොඩක් කාලයක් ඉදන්. මගේම කොටසක් වගේ )
අග්නි - මැයි 25 ඒ තමා අග්නි මගේ හිතේ මැවුණ දවස.. ( මිධුනාථ වෙනුවෙන් අග්නිව මං මවපු දවස )
සුග්‍රීව - පෙබරවාරි 4
ථිත - සැප්තැම්බර් 9
මිගාර - ජනවාරි 12‍
තාලි -  ජූලි 17
ඛාදී - දෙසැම්බර් 13 ( ඒ මගේ ජීවිතේ ඛාදී මට හම්බුන දවස.. යප්.. එයා නිසයි ඛාදිට දුඹුරු ඇස් තියෙන්නේ)
භීෂ - ජුනි 6
සීහශාලී - ඔක්තෝම්බර් 05
ධනුර්මාන - දෙසැම්බර් 31
මහීධ - අප්‍රේල් 05
ධීර - අගෝස්තු 21 ( විශ්වාස කලා හෝ නොකළා මගේ ඇත්තම ජීවිතේ යාළුකම කඩපු යාළුවො දෙන්නාගේම බර්ත් -  ඩේස් මේ දවසේ.. දැන් නම් ආයේ කතා කරනවා ඉතින්..  )
භාසු - දෙසැම්බර් 06 ( බුහාහා.. අසුර අසිපත දරන්නෝ දෙන්නෙක් ඉන්නවා මං දන්න මේ දවසේ බර්ත්ඩේස් තියන.. )
ස්වප්නාදී - මාර්තු 5

මේ දවස් ටිකක් විශේෂයි .... තව තියන අයගේ අහන්න ... : )

_ ඇඹුල් දොඩම්_ Where stories live. Discover now