💕Chapter 19💕

521 77 69
                                    

සූ කාමරයෙන් බැලකනී එකට එනවත් එක්කම දැක්කේ බියර් බෝතලයක්....ඒත් එක්කම බැල්කනී එකේ වැට උඩ එහාට මෙහාට වැනෙමින් ඇවිදිමින් හිටියේ ටේහ්‍යුන්....සූ ට මොකක්ද කරන්න ඕනී කියලා හිතා ගන්න බැරි උනේ මොකක්දෝ මංදා බයකින් සූ ගේ හිත වෙලා ගද්දී...

"සර්😳......"

ටේ ට මොකක් හරි කරදරයක් වෙයි කියන බයත් එක්කම සූ දුවගෙන ගියේ බිම තැනින් තැන වැටිලා තියෙන බියර් බෝතල් දිහා හිස් හැගීමකින් බලන ගමන්...

"ඕ..සූ☺️..........."

තමන් ළගට දුවගෙන එන සූව දැක්කාම ටේ හිනා වෙලා අත වැනුවා...එක අතක භාගෙට ඉවර කරපු බියර් බෝතලයක් තියාගෙන බැල්කනී එකේ වැට උඩ ඇවිදිමින් ඉන්න ටේ ගේ අතකින් ඇද්ද සූ ටේ ත් එක්කම බිමට වැටුනා....ඒ වැටුනු පාරට ටේ අතේ තිබුනු බියර් බෝතලයත් බිදිලා ගියේ ඉතුරු බියර් එහෙ මෙහේ විසිරිලා යද්දී...ටේ හිටියේ සූගේ ඇග උඩ...

"සූ....ම්..ඔ..ඔයා මො..කද☺️...මේතන..කරන්නේ..."

ටේ භාගෙට පියවුන ඇස් වලින් සූ දිහා බලන් අහද්දී සූ තමන්ගේ ඇග උඩ ඉන්න ටේවත් තල්ලු කරගෙන එතනින් නැගිට්ටා..

"මිච්චස්සෝ?😡 මැරෙන්නද හදන්නේ ආහ්හ්😡...."

සූ තරහින් කෑගහද්දී ටේ බැල්කනී එකේ වැටට හේත්තු වෙලා ඉද ගත්තේ අඩවන් වුන ඇස් වලින් සූ දිහා බලන ගමන්......සූත් ටේ ගේ උරහිසින් තද කරලා අල්ල ගන්න ගමන් එතනින් දණ ගහ ගත්තේ රතු වුණ ඇස් වලින් ටේ ගේ මූණට එබෙන ගමන්....සූ තව විනාඩියක් හරි මෙතන්ට එන්න පරක්කු වුනා නම් ටේ තට්ටු දෙකක් පහළ වැටිලා ඉන්න තිබුනා කියන බය වගේම ටේ එක්ක තරහක් සූ ගේ හිතේ ඇති වෙමින් තිබුනා.....

"කතා කරනවා ටේහ්‍යුන්😡...තමුසෙට බොන්න තරම් මොකක්ද තියෙන ප්‍රශ්නේ...."

"ප්‍රශ්නේ😂...ප්‍ර...ශ්...නේ...හාහ්හ්හ්😄...ප්‍රශ්නේ තමයි...ඔ..ඔයා සූ😞..."

ටේ කියද්දී සූ ඇස් ලොකු කරගෙන ටේ දිහා බැලුවා...ඒත් එක්කම ටේ ගේ උරහිස අතැරපු සූ එතනින් නැගිටින්න හැදුවා උනත් ටේ සූ ගේ අතින් ඇදලා සූව තමන්ගේ උකුළට වට්ට ගත්තා...

"ටේ මිච්චස්සෝ😧 ?"

ඒ උන දෙයත් එක්ක සූ කලබල වෙලා අහද්දී ටේ සූ ගේ කම්මුලකින් අත තියා ගත්තේ අනෙක් අත සූ ගේ ඉණ වටා යවන ගමන්...

✔ℳℛ.Ꮶℐℳ✔(Completed)Where stories live. Discover now