5 ෂූට් එක

507 81 2
                                    

හත්තික්කේ තව පොඩ්ඩෙන් අමතක වෙනවා කතාව හැබැයි 🥲 ඉතිම් 😂 බනානාස්..... කෝමෙයි 🍌🍌🍌

මේ තවුසෙල මරු හැබැයි

කතාව දෙන්නම් ඒයිඑක දිගට දෙන්න ගත්තට සුට්ටක් ඇප්සෙට් ගියා ඒයි

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කතාව දෙන්නම් ඒයි
එක දිගට දෙන්න ගත්තට සුට්ටක් ඇප්සෙට් ගියා ඒයි

කාස් කරන්න ගත්තනෙ සර්ල මිස්ල එක දිගට
අනික බනානාස්....

මට කොවිඩ් වලට වැක්සීන් ගැහුව නෙ
🥲

නිකං යකඩින්නකින් ඇනල වගේ.... සනීපයි
අත විතරයි 🥲 හොලවන්නවත් බැරි
උණ එහෙම හැදුනෙත් නෑ සනීපයි 🥲🥴

 සනීපයි අත විතරයි 🥲 හොලවන්නවත් බැරි උණ එහෙම හැදුනෙත් නෑ සනීපයි 🥲🥴

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

__________________________________________________

"මේ අයියේ.... අනේ වැඩිය වලවල් වලින් දාන්න එපා හරිද
මගේ අතින් කැමර් එක හෙල්ලෙනෝ.... "

වෙන මොනවා කියන්නද මම ෂේපෙට ඒම කිව්ව
මොකද ඉතින් මට වෙන කරන්න දේකුත් නෑනේ 🥴😒 ඇයි යකූ කට ඇරලා කියන්නෙ කොහොමද තවුසෙගෙ අරන් මේව මගෙ අරහෙ මෙහෙ ඇනෙනෝ කියල 🥲 ඒක හින්දා හිමින් යමන් කියන්නේ කෝමද

මං ඒක කිව්ව විතරයි 🥲 හැබැයි මේ අවලමා මගේ මූණ දියා බැලුවනෙ හෙන නෝන්ඩි හිනාවක් දාල
විලිලැජ්ජාවෙ බෑ
ටිකකින් මූත් මගෙ කන ලගට ඇවිත් මගේ කනට කරලා සහසක් කිව්වනෙ මාව රතු වෙලා දියවෙලා යන්නම

සාම්ත....🥲 ඔයා කෝ.... කොහෙදෝ.... ඉක්කමට වලක් කපපං බං මට වැලලෙන්න
හත්තික්කේ මොන ලැජ්ජාවක්ද මේ.....
හුවෑ......

" ඇයි මල්ලි ඔයා හිතුවද මාත් මේ ආසාවෙන් වළවල්වලට දාන්න කියල
ආසාවක් නැත්තෙමත් නෑ ඉතින් ඒත් මෙතන සෙනග වැඩී ඒකයි අවුල "

මට විතරක් නෙවෙයි හැබැයි මේකටත් මේ දාඩිය දාලා තියෙන්නේ හොදට
බෙල්ල බදාගෙන හිටියට මූණ දැක්කෙ දැන්නෙ මං...

ඕම ටික දුරක් ගියා ඉතින් ඉවසීම ප්‍රගුණ කර කර ඉතින් 🥲

මොනව කරන්නද හරිනම් මට වෙනම පඩියක් ගෙවන්න ඕන මේක ඉවසීමෙන් කැපවීමෙන් වැඩ කරනවට
හූම්...

මමත් ඉතින් ඔරව ඔරව ඕම ඕම ඉන්නකොට ලාවට වගේ ඇහුන ප්‍රොඩියුසර් උන්දෑ...

කට්... කට්... කියල
නෑ ගහනව

හත්තික්කේ මමත් බැලුව මොකද මේ උන්දැගෙ නහරක් පුපුරලා ද නෑ ගහන්නෙ කියල 🥲

සතුටුයි කියන්න ඉතින්

අර වීල් අයිය.... මං කිව්වෙ අර ඇටි කෙහෙල් කාපු උගුඩුවා මට කිව්වනෙ

" මල්ලි දිගටම ඕම ඉන්නවද කට්ටිය හිටියට කමක් නැද්ද "

හත්තික්කේ මං තාම මේ උගුඩුවගෙ උකුලෙ නේද 😒

මට බෑ මං යනෝ වැලලෙම්න

කඩාගෙන බිඳගෙන නැගිට්ට පාර ආයෙත් පාරක් අරකගෙ ඇගේ උඩට වැටෙනවා තව පොඩ්ඩෙන් කකුල් දෙකත් පණ නැද්ද මන්දා....

හොද වෙලාවට එතන ළග හිටිය අයියා කෙනෙක් මාව අල්ල ගත්තා

මොන වෙඩිමක්ද මොකටද 🥲 අර ඇටි කෙහෙල් කාපු උගුඩුවා දාගෙන ඔරවන්නෙ. හහ් මට මොකද මොකක් කරත් එයා.....
හම්මේ දැනෙන සනීපෙ.....

අපොයි 🥲

වොෂ් රූම් බලන්න යන්න වෙනව 😒 දැං ඉතිං
මේ ඉස්සිල පිම්බිල තියන එව්වගෙ හුලම් බස්සලා එන්න

මං අර අල්ලගත්ත අයියට දෙකට තුනට නැමිල තැන්ක්ස් කොරල කැමර් එකත් අනිත් එකාට දීල දිව්ව දිවිල්ලක් වොෂ් රූම් එකට.... 🥲 පසු නොබලා... ඉදිරිය බලා....

__________________________________________________


ඇට් වොෂ් රූම්....

(😒 මොකද බලන්නේ
මං ඒක අස්සට රින්ගුවෙ නෑ
හැදිච්චකමට ඉන්න දරුවෙක් 🌝 මං
එයා තනියම වැඩ කටයුතු කරගෙන අතත් හෝදගෙන එලියට ආව හැබැයි ඊට කලින්
මම එලියෙ ඉද්දී ටිකකින් වීල් අයියත් ඇතුල ගියා හැබැයි )

__________________________________________________

හායිම් මෙයා....ලා....ස්

මං යනෝ. ඉක්කමට දෙන්නම් 😌 තව සුට්ටක් තියෙන්නේ දෙන්න

තිරෙන් පිටුපස 🌈🍑🍌Where stories live. Discover now