Part 06 👨‍❤️‍👨

925 161 55
                                    

දගකාර සිතක නැවතුම...
.
.
.
.
.
.
.
.
පහුවදා උදේ මට ඇහැරුනේ හොදටම පරක්කු වෙලා...
වෙනදට වගේ ඇහැරවන්න ඇල්බා නෑ...
ඉස්කෝලෙ යන්නවත් හිතක් නෑ...
ගෙදර ඉන්න හිතකුත් නෑ...

කරබාගෙන ලෑස්ති වෙලා ඉස්කෝලෙට යනකොට ගාථාත් කියනවා...
ගේට්ටුවෙන් එළියට වෙලා බලන් ඉන්න උනා ගාථා කියලා ඉවර වෙනකම්...
වෙනදට පරක්කු වෙලා ආවොත් ඇල්බායි මායි කරන්නෙ පිටිපස්සෙ තාප්පෙන් හොරාට ඉස්කෝලෙ ඇතුලට පනින එක...

අද ඇල්බා නෑ..
මට තනියම එහෙම කරන්න තරම්හිතට ෆිට් එකක් නෑ...
පරක්කු වෙලා එන අයව ඇතුලට ගන්නෙ නෑ
ගේට්ටුව වහනවා...
ගාථා කියලා ඉවර උනා විතරයි
විනයා ඇවිත් පරක්කු වෙලා ආපු උන්ට
washroom අස්සෙ ලකේට වැවිලා තියෙන
තණකොළ ටික ගලවන්න දුන්නා...

පංතියට යනකොට පළවෙනි පීරියඩ් එකෙන් භාගයක් ඉවරයි...

ඇල්බා නැතුව පංතියෙ ඉන්නවා කියන එක මට අමුවහක් උනා...
දෙවනි පීරියඩ් එක ඉවර වෙනකම් ඉන් නැතුව
පැන්නා බැම්මෙන් බිමට
පැනලා O/L පංති පැත්තට යනකොට
පොඩි කොල්ලො ටිකක් යට කරපු shirt උඩ දාන්
රස්තා පාට් එකට පංතියෙ මුල්ලක සිංදු කියනවා...
කෙල්ලොත් එකෙක්වත් නෑ පංතියෙ
මාත් ගිහින් කොල්ලො සෙට් එකට Join උනා...

මගෙ හිතේ තිබුන පාළුව තනිකම මැකිලා යන්න හිනා වෙන එක හොද බෙහෙතක් උනා...
උන් කියන්නෙම අලි කුණුහරුප සිංදු...
කොල්ලොන්ට ඕවෑ ගානක් නෑ...
උන්‍ට ආතල්...

අනිකා සිංදුවක් කියලා ඉවර වෙනකොට
තව එකෙක් උගුරත් පාදලා Airtel සිංදුවෙ තාලෙට සිංදුවක් කියන්න පටන් ගත්තා...

සීයාගෙ ව#ලේ
එල්ලිලා පො#ලේ
ගහමුද එල්ලේ
සල ලල ලා

ජො#කා ඉලාස්ටික්
පු#ක මැද ලිප්ස්ටික්
ඇ#ට දෙක ප්ලාස්ටික්
සල් ලල ලා...

එකෙක් කියලා ඉවර වෙනකොට තව එකෙක්...

නින්දෙන් සෙවුවා මා පැදුරේ....
සුමනා නෑ මා ලග සිටියේ....
ලං වී බැලුවා හිලෙන් දොරේ....
සිරිපාලයි සුමනයි මැද මිදුලේ....

𝐍𝐨𝐰𝐭𝐲 (𝑐𝑜𝑚𝑝𝑙𝑒𝑡𝑒)Where stories live. Discover now