20-රුමේනියා ගමන 🕷️

953 179 68
                                    

Under The Mask 🕷️
.
.
.
.
.
.
.
" හෙලෝ ලූකස් "

" කියන්න ප්‍රින්ස්..."

" මිනිහෙක් ඉන්නවා මට ගෙනත් ඕනි"

"ඒ කවුද...??

" කෙයාන්ගේ හැකර්.."

"අහ්.....????????

" හ්ම්ම්...අද මේ දැන්ම පොරව හොයලා ගන්නවා...."

" හරි මට පැයක් දෙන්න ප්‍රින්ස්."

ඔයාගේ චූටි වෙනසක් උනත් බබා මට හොයාගන්න පුළුවන් . .
අනික ඔයා රගපාන්න දක්ෂ නෑ.. මම දන්නවා ජෝජ් එක්ක උන දේවල් සේරම ඔයා බොරු කිව්වේ කියලා.
මම දන්නවා ඔයාට ජෝජ්ට ශූට් කරන්න බෑ කියලා..මට වඩා ඔයා ගැන දන්න කෙනෙක් නෑ.. ඔයා ඔය හංගන දේවල් මට දැනගන්නම ඕනි.
ඔයාට හේතුවක් ඇති මට ඒක නොකියා ඉන්නත්...

මම මගේ ඔෆිස් රූම් එකට වෙලා කල්පනා කලා.....
මට යන්න කලින් මේවා දැනගන්න ඕනි. ඔයා එක පාරටම වෙනස් වෙන්න හේතුව.

🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃🏃

පැය 03 කට පසු... ( 1.30 AM )

Hello bosss.......

" ඔව් බට්ලර්."

" ලූකස් මහත්තයා ඉන්නවා කිව්වා එලියේ රූම් එකේ. "

" හරි මං යන්නම්..."

එලියේ රූම් එක කියන්නේ මම රහසිගත වැඩවලට යූස් කරන එක.

මම යනකොටත් හැකර්ගේ ඇස් බැඳලා ගැටගහලා...

" අතෑරපල්ලා..........." මිනිහා දගලනවා හොදටම...

මම ලගට ගියා....

"ඔයා කෙවින්ගේ හැකර් නේද...????.""

" අහ්..... මිනිහා ගැස්සුනා. එහෙනම් මම හරී....

" ඔ....ඔ....යා කවුද....???"

" මට එයා හොරෙන් කරන වැඩේ ගැන දැනගන්න ඕනි එයා මට කරන බොරුව දැනගන්න ඕනි. මට එයා කරදරේකනම් උදව් කරන්න ඕනි.
ඒ නිසා මම ඔයාගෙන් හොදින් අහන්නම්.
මට ඇත්ත කියන්න. මොකක්ද කෙවින් මට හංගන්නේ...???

"මේ...මේ....නිතේෂ් සර් ද...???

මම ලූකස්ට ඉගි කලා හැකර්ගේ ඇස් ලෙහන්න කියලා.
ඒ අනුව එයා ඇස් දෙක ලෙහුවා...

පොර මගේ දිහා ටික වෙලාවක් බලාගෙන ඉදලා ලොකු හුස්මක් ගත්තා...

🔞 Under The Mask[BL]Rom,Thriller ✔️🔚Where stories live. Discover now